අනිවා පලයන් මචන් ඩොක්ටර් කොඩිකාර ගාවට. උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් ඉන්නවා. ආපහු හවස 4.30 ඉදන් රෑට 9 වෙනකම් වගේ ඉන්නවා. හැමදාම ඇරලා. ඕන නම් කෝල් එකක් දාලා පලයන්. ෆොටෝ එකක් එහෙම ගන්න ඇදුම් ඇන්දුවට කමක් නෑ මචන් ඒත් හැම වෙලාවේම ඇදුම් අන්දලා තියන්න එපා. ෆර් එක නිසා පට්ට විදියට දාඩිය දානවා ඇදුම් ඇන්දුවාම.