Recent content by thilina chamara

  1. thilina chamara

    කොටකෙතන මවයි -දුවයි මැරූ විත්තිකරු පෝරකයට

    මේ මනුස්සයා මැරුණ කෙනා එක්ක අනියම් සම්බන්ධයක් තිබුනා නම් එහෙම මොකද කරන්නේ.
  2. thilina chamara

    කොටකෙතන මවයි -දුවයි මැරූ විත්තිකරු පෝරකයට

    විත්තිකරුගේ පැත්තෙන් ඉදිරිපත් වු කාරණා කිසිවක් නැද්ද? ශුක්‍රාණු සාම්පල් විතරයි නේද ගැලපිලා තියෙන්නේ.
  3. thilina chamara

    බුදුවරයන් වහන්සේලා මව්කුස ඉපදීමට කුලය බලන්නේ කුමට ද? සෑම කුලවල අයට බුදුබව නො ලැබිය හැකි ද?

    ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරපු කාලය අඩුයි.ඒක වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තේ.ගොඩක් කාලයක් පාරමිතා පුරපු අය කෙටි කාලයකින් බුද්ධත්වය අවබෝධ කර ගත්තා.
  4. thilina chamara

    බුදුවරයන් වහන්සේලා මව්කුස ඉපදීමට කුලය බලන්නේ කුමට ද? සෑම කුලවල අයට බුදුබව නො ලැබිය හැකි ද?

    පාඩම් කරන ක්‍රමය වෙනස් කරලා විතරයි.දුෂ්කර ක්‍රියාව නවත්තලා මාලිගාවට ආවේ නෑනේ.ආහාර පාන අරගෙන පිලිවෙලට පාඩම් කලා වෙන්න පුලුවන්.
  5. thilina chamara

    බුදුවරයන් වහන්සේලා මව්කුස ඉපදීමට කුලය බලන්නේ කුමට ද? සෑම කුලවල අයට බුදුබව නො ලැබිය හැකි ද?

    දුෂ්කර ක්‍රියා කරනවා කියන්නෙ ඉතින් මට හිතෙන්නේ නොකා නොබී ඉන්නවා කියන එක නෙමේ.අවුරුදු ගනනක් පෙරුම් පුරා ගෙන ආවා නම් ඒ දේවල් මතක් කර ගන්න කාලය තමා ඔය කියන්නේ.අපිට විභාගයක් තියෙනවා කියලා හිතන්න.අපි ඒ විබාගෙට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න දේශන වලට සහභාගි වෙනවා.අන්තිමට අපි කකුල් වතුරේ දාගෙන පාඩම් කරනවා නේද...
  6. thilina chamara

    බුදුවරයන් වහන්සේලා මව්කුස ඉපදීමට කුලය බලන්නේ කුමට ද? සෑම කුලවල අයට බුදුබව නො ලැබිය හැකි ද?

    ඉපදෙන්න කලින් පස් මහ බැලුම් බලලා ඉපදෙන කෙනාට තමන් බුදු වෙනවද නැද්ද කියලා බලා ගන්න බැරි කමක් නැතිව ඇති.
  7. thilina chamara

    බුදුවරයන් වහන්සේලා මව්කුස ඉපදීමට කුලය බලන්නේ කුමට ද? සෑම කුලවල අයට බුදුබව නො ලැබිය හැකි ද?

    සිදුහත් කුමාරයා ඉපදිලා දින 7න් මහාමායා දේවිය කළුරිය කලා කියනවනේ.ඒ කියන්නේ මාස 10යි දින හතක් ආයුෂ තියෙන මවක් තමයි තෝර ගන්නවා කියලා කියන්නේ.මවගේ ආයුෂ තමයි සලකා බලන්නේ..
  8. thilina chamara

    වෙඩින් වලට හදපු spredsheet තියේද?

    ඔයාට ඕනි විදියට හදලා දෙන්නම්.සල්ලි ඕනි නෑ.
  9. thilina chamara

    සුපිරි වෙබ් සීරිස් එකක් බලමු... 🔥

    cineru.lk එකේ තියෙනවා...
  10. thilina chamara

    ළමයින්ට නම් තැබීම :D

    නෑ නෑ.ඉරපායා නැගෙනහිරු
  11. thilina chamara

    මේ අපරාදය කරපු එකා මට අහු වුනා නම් ඕකගේ ඇට කුඩු වෙන්න ගහනව

    සෑම සිදුවීමක්ම කර්ම නියාමය නිසා සිදු වන බව බුදුහාමුදුරුවෝ දේශනා කර තිබේද?
  12. thilina chamara

    මිනියක් මරලා පොලිස් සුනඛයින්ගෙනුයි සීසීටීවී වලිනුයි බේරෙන්නේ කොහොමද

    මැරුණ කෙනාගේ විස්තර හොයද්දි ඔයාව ලින්ක් වෙන තැනක් ආවොත් මේ සියලුම දේවල් ඔයාට අවාසියට බලපාන්න පුලුවන්.