Recent content by thilina.rp

  1. thilina.rp

    නිදානයක් උඩ ඉදන් හිගා කනවා කිවොත් මෙික පෙන්නපල්ලා...

    ඒ මචන් උබ ලංකාවේ මෑත ඉතිහාසේවත් දන්නේ නැති නිසා වෙන්න ඇති සිගිති ආතල් කියන්නේ යුද්දෙට කලින් ලංකාවේ තිබ්බ ආදායම් ලබාදෙන ලංකාවේ මුලික අවශතා සම්පුරණ කරපු මුල්ම කලේ පටන් ගත්තු කර්මාන්ත ගැන හොයල බලපන් දැන් ඒවා එකක්වත් නැ. මහ ලොකුවට ඕනේ නැ ඔරුවල වානේ සංස්ථාව ට කරපු දේ බලපන් පස්සේ අපු ආණ්ඩු ටික.. අපි...
  2. thilina.rp

    නිදානයක් උඩ ඉදන් හිගා කනවා කිවොත් මෙික පෙන්නපල්ලා...

    සිරාවට මෙච්චර අවුරුදු ගානක් ඔය දෙගොල්ලන්ට දීල එකෙක් වත් රටේ ආර්ථිකය ගොඩ දැම්මේ නැනේ තව තවත් ණය අරගෙන ඒවා ගෙවන්න ක්‍රම හොයන්නේ නැතුව අන්තිමට වටින ඉඩම් ටිකක් අනුනව අවුරුද්දට බදු දෙන්න වැඩ සලස්වපු එකනේ කරේ ඉතින් JVP එකට එකපාරක් දුන්න කියල අයි අමුතුවෙන් විනාස වෙන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්ද එන පාර...
  3. thilina.rp

    Plan කරලා ඉවර වෙනකොට Maharaja Domain එක අරගන

    oita wada karala thiyanwa ban .lk walin man ganna giya registration.lk domain eka request eka dala un check karala kiyapi domain eka denna ba kiyala... balwahama lk domain wunge nich ekak eka un reserve karala thiyagenath na api ganna giyahama denneth na.
  4. thilina.rp

    ස්ටේශන් මාස්ටර් එක්සෑම් එකට ආවා.. කලින් ලියපු කව්රුහරි ඉන්නවද?

    අඩෝ මාත් කොච්චි වලට තියන ආසාවට ආතල් එකට දැම්ම මටත් ඇවිල්ල තියෙන්නේ එන 21 exam එක ලොකු time එකක් නම් නැ දීල තියෙන්නේ exam paper එකට. මාත් module papers ටිකක් බලන්න කියල හැදුවේ Facebook එකේ නම් online class ගැන දාල තිබ්බ නේ ලැබුනොත් දාපන් මාත් ලැබුනොත් link එක දාන්නම් මේකේ.
  5. thilina.rp

    අයියා 4 දෙන්නා නන් හරි

    අඩෝ මහ මොළකාර ජුංඩයිය එතකොට බැසිල් නේ... අඩෝ සිරාවට ගැලපෙනවා නේ.... එතකොට කවුද බෝයි කවුද?
  6. thilina.rp

    💖🎼 දුර කදු යාය මටයි 🎼💖

    githaye theruma hoyala balanna mara lassanayi
  7. thilina.rp

    මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ මේ කරන වැඩේ හරිද බං?

    වටින උදාහරණයක් කියන්නම් තේරුම් ගන්න බලන්න උබත් උදේට කෑව මාත් උදේට කෑවා.. ඊයේ රැටත් කෑවා. අද දවල් ටත් කනවා... සමහර විට හොදට වියදම් කරල හොද කෑමක් ගෙනල්ල කනවා. ඕක බලන් ඉන්න තව කෙනෙක් කියනවා. ඔච්චර වියදම් කරල කන එක තේරුමක් නැති වැඩක් අර මිනිස්සු කන්න නැතුව ඉන්නවා. ඒ මින්ස්සුන්ට දෙන්න තිබ්බ නේ...
  8. thilina.rp

    මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ මේ කරන වැඩේ හරිද බං?

    අසීමිතව දුන් නිසා අසීමිතව තවමත් ලැබෙනවා... වැලි කැටයක් පමණින් වත් නොදුන් නිසා වැලි කැටයක් වත් ලැබෙන්නේ නැ. සොබා දහම එහෙමයි තීරණය කරේ... එච්චරයි මට නම් කියන්න තියෙන්නේ.
  9. thilina.rp

    ජොතිපාල සහ නුවර නාට්ටාමි

    ගීතයේ තේරුම කියද්දී මට මතක් වුනේ විශාරද ගුණදාස කපුගේ මහතා ගැයූ ප්‍රථම ගීතය ගැන රචකයා කියපු කතාව.. සමහර වෙලාවට රසිකයින්ට පිස්සු කියන්නේ මේක නිසා වෙන්න ඇති. දෑස නිලුපුල් තෙමා කඳුළු මුතු වැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිද හඬනු මල් මාලියේ... නිහඬ හදවත් පොතේ ලියැවුණු සොඳුරු ගී වැල් නැතේ මා තැනු...
  10. thilina.rp

    ජොතිපාල සහ නුවර නාට්ටාමි

    එකනේ අවසාන දවසේ H R කියන එක හදවත රත්තරන් කියල කිවුවේ. තමන්ගේ අතේ තියන සල්ලි ටික හරි දීල ගිය කෙනෙක් එහෙම කතන්දර තියනවා ජෝතිපාල ගැන කියපු අය දාල.
  11. thilina.rp

    Subscribe කරන්න කියල කියන්න එපා එපා !

    වටිනාකමක් තියන product එකක් නැවත නැවතත් market කරන්නනේ නැ. වටිනාකම දන්න අය ඒ වටා එකතු වෙනවා. මට මතක් වුනේ බංකලොත් තර්ක