මේක 100% හරි.මචං කඩයේ බඩු හොඳයි නම් ආයේ එන්න කියල ඇඩ්‍රස් එක දෙන්න ඔනේ නැ අමතක උනත් හොයාගන යනවා,එක තමයි ඔයා උනත් කරල තියෙන්නෙ,කිය කිය එන්න කියපුවාම කඩේ වටිනාකමත් බාල වෙනවා,එහෙම නෙමෙයි කෙනෙකුට ඇත්තටම උවමනාව තියනවා නම් එ චැනල් එක කොහොම හරි බලනවා,එහෙම ක්‍රවුඩ් එකක් තමයි තියාගනත් ඔනේ...
gappiyath bakaloth tharka kiyala series ekak kala neda,me channel eka ita passeda koheda awe,kalekin meka dakke
දිගටම කරගන යන්න හොඳ චැනල් එකක්,පුලුවන් නම් ඔර්ගනික් ආහර වල වටිනාකම කියල දෙන්න,ගැමි ආහර වල වටිනාකම කියල දෙන්න