කැම්පස් :shocked: නුගේගොඩ මගේ යාළුවෙක්ටත් ඕකම උනා හොදටම වියදම් කරා අවුරුදු හතක් උගෙ ලවු එක හොදට උගෙන් දත ගලවලා ඩිග්‍රිය අරගෙන දැං කියනවා මට ඔයාව බදින්න බෑ සොරි කියලා වෙන එකෙක් එක්ක යාළුවෙලා ඉදලා තියෙන්නෙත් කැම්පස් කාලෙම තමා මූ දැං පිස්සෙක් වගේ මචන් උඹටත් ඒ ටිකම වෙයි වගේ :sorry: :(