..:: එන්න මාත් සමග නිදහසට මුල පුරන්නට ::..
මචන්ලා මගේ කම්පියුටරේ ගිය දවස්ටිකේ කාර්මික දෝශ ගණනාවකට මුලපුරන්න සිද්ද උනා
සමහක් අය ඒකියන්නේ මට උදව්කරපූ යාලුවෝ එහෙම ඒක දන්නවනේ.. මම මේ අවස්තාවෙදී එයාලට හදවතින්ම ස්තුති වන්ත වෙනවා!
මගේ මේ වින්ඩෝස් පුරස්නෙට මම ඊයේ දාගෙන ඩව්න්ලෝඩ් කළා වින්ඩෝස් එක්ස්පී
මම ඒකෙන් බූට් කරල තව කරදරේකට වැටුනා..
මට හිතුනා මේවයෙන් මිදිලා නිදහස් ලිනක්ස් සොයා යන්න මම යන්න
එළකිරි මිතෘයන්ටද හැමදාම වින්ඩෝස් වල එල්ලිලා ඉන්නැතුව පොඩි චේන්ජ් එකකටත් එක්ක උබුන්ටු එකට මාරුවෙන්න කියන්න ආවේ..
ඕන අය ඉන්න වනම් ගන්න. අපි නම් නිදහස සොයා ගියෝ...
Ubuntu get here

Last edited: