ශිෂ්‍ය කාර්ය දර්ශකය නැත්නම් අස්වීම් සහතිකයේ තියෙනවා . ශිෂ්‍ය ශිෂ්‍යාව අවසානයට ඉගෙනුම ලබන පන්තිය සහ අවසානයට සමත් වූ පන්තිය කියලා දෙකක්. උසස් පෙළ වැඩ 3 සමත් වුණොත් අවසානයට සමත් වූ පන්තිය විදිහට 13 වසර නැත්නම් අ.පො.ස. උසස් පෙළ කියලා ලියන්නේ.උසස් පෙළ කරලා වැඩ 3 සමත් නැත්නම් අවසානයට සමත් වූ පන්තිය 11...