පාසැල් අස්වීමේ සහතිකය

thushanchamika

Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    ශිෂ්‍ය කාර්ය දර්ශකය නැත්නම් අස්වීම් සහතිකයේ තියෙනවා . ශිෂ්‍ය ශිෂ්‍යාව අවසානයට ඉගෙනුම ලබන පන්තිය සහ අවසානයට සමත් වූ පන්තිය කියලා දෙකක්. උසස් පෙළ වැඩ 3 සමත් වුණොත් අවසානයට සමත් වූ පන්තිය විදිහට 13 වසර නැත්නම් අ.පො.ස. උසස් පෙළ කියලා ලියන්නේ.උසස් පෙළ කරලා වැඩ 3 සමත් නැත්නම් අවසානයට සමත් වූ පන්තිය 11 ශ්‍රේණිය නැත්නම් අ.පො.ස.සාමාන්‍ය පෙළ කියලා ලියන්නේ. අවසානයට ඉගනෙුම ලබන පන්තිය විදියට 13 ශ්‍රේණියට අදාළ විෂයයන් කියලා ලියනවා උසස් පෙළ විෂය ධාරාව සමග.
    සාමාන්‍ය පෙළ ලියලා සමත් වුණේ නැත්නම් අවසානයට ඉගෙනගත් පන්තිය 11 ශ්‍රේණිය විදියට ලියලා දෙනවා. අවසානයට සමත් වුණ පන්තිය 10 වසර විදියට ලියන්නේ.
     
    • Like
    Reactions: noBody2k18

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,390
    113
    එහෙම එකක් අරගෙනත් නෑ බන්...බම්පර් තමයි
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඕවා වැඩක් නෑ බන්. මට ඉස්සර අපේ නෑදෑයෙක් කිව්වා දහම් පාසල් සහතිකත් තියෙනව නම් වටිනව කියල. පිස්සු හුත්තල

    hm
     
    • Like
    Reactions: ruchira55

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕවා වැඩක් නෑ බන්. මට ඉස්සර අපේ නෑදෑයෙක් කිව්වා දහම් පාසල් සහතිකත් තියෙනව නම් වටිනව කියල. පිස්සු හුත්තල

    අපේ ආච්චිත් ඒ කාලේ කියනව දහම් පාසල් සහතිකය ගොඩක් වටිනව කියල.
     
    • Like
    Reactions: ruchira55

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ශිෂ්‍ය කාර්ය දර්ශකය නැත්නම් අස්වීම් සහතිකයේ තියෙනවා . ශිෂ්‍ය ශිෂ්‍යාව අවසානයට ඉගෙනුම ලබන පන්තිය සහ අවසානයට සමත් වූ පන්තිය කියලා දෙකක්. උසස් පෙළ වැඩ 3 සමත් වුණොත් අවසානයට සමත් වූ පන්තිය විදිහට 13 වසර නැත්නම් අ.පො.ස. උසස් පෙළ කියලා ලියන්නේ.උසස් පෙළ කරලා වැඩ 3 සමත් නැත්නම් අවසානයට සමත් වූ පන්තිය 11 ශ්‍රේණිය නැත්නම් අ.පො.ස.සාමාන්‍ය පෙළ කියලා ලියන්නේ. අවසානයට ඉගනෙුම ලබන පන්තිය විදියට 13 ශ්‍රේණියට අදාළ විෂයයන් කියලා ලියනවා උසස් පෙළ විෂය ධාරාව සමග.
    සාමාන්‍ය පෙළ ලියලා සමත් වුණේ නැත්නම් අවසානයට ඉගෙනගත් පන්තිය 11 ශ්‍රේණිය විදියට ලියලා දෙනවා. අවසානයට සමත් වුණ පන්තිය 10 වසර විදියට ලියන්නේ.

    ඒතකොට මචන් 12 ශ්‍රෙණිය ලියලා තියෙන්නේ කොහොමද උ පෙල ෆේල් අයට ? උ පෙල පෙන්ඩින් අයට 13 ශ්‍රෙණිය දීලා තියෙනවා ඒ කහොමද ? දොලහ ශ්‍රේණිය කියන්නේ හිස් වසරක්ද ?

    පාසැල් අස්වීමේ සහතිකය 🆙
    හම්
    ------ Post added on Mar 11, 2023 at 9:30 AM
     
    Last edited: