thusitharhm Sep 12, 2017 ow ban ehenam damu lassana ekak. topic ekak oluwata awoth lassanta danna PM parak dapan. me sathiyema karamu wade
ow ban ehenam damu lassana ekak. topic ekak oluwata awoth lassanta danna PM parak dapan. me sathiyema karamu wade
RottenCOLT Sep 12, 2017 මටත් එහෙමයි බන්. දාන්නේ කියන්නේ ලස්සන චැට් ට්‍රේඩ් එකක් වගේ මොකක් හරි කරලා දාමු. ඔකේ ග්‍රැෆික් ගැන කතා කරන්න. දන්නා දේවල් කියල දෙන්න, නෙට් එකෙන් හම්බු වෙන template, tutorial link ශෙයා කරගන්න ඔන්න ඔහොම ඔක්කොම කවලමේ වැටෙන්න ඕන.
මටත් එහෙමයි බන්. දාන්නේ කියන්නේ ලස්සන චැට් ට්‍රේඩ් එකක් වගේ මොකක් හරි කරලා දාමු. ඔකේ ග්‍රැෆික් ගැන කතා කරන්න. දන්නා දේවල් කියල දෙන්න, නෙට් එකෙන් හම්බු වෙන template, tutorial link ශෙයා කරගන්න ඔන්න ඔහොම ඔක්කොම කවලමේ වැටෙන්න ඕන.
Kasippu Sira Sep 3, 2017 ඒ නම්බරේ තොගෙනේ. උඹට මන් කීපාරක් ගහලා තියෙනවද. ආයේනම් ගහන්නේ නෑ, කැහැටු පුකී
RottenCOLT Sep 3, 2017 ela ela gihin balapan. w hodata wada thiyenwam godak template ehema have eke. masekata dollar 12k da koheda.
ela ela gihin balapan. w hodata wada thiyenwam godak template ehema have eke. masekata dollar 12k da koheda.
RottenCOLT Sep 2, 2017 https://www.gfxta.com/fonts/font-bundles/page/4/ ඔකේ පට්ට අයිටම තියෙනව බන්. බාන්න අර ප්රිමියම් එකවුන්ට් ඕනා :sorry: ඒවා හොයන්නේ කොමේද. :confused:
https://www.gfxta.com/fonts/font-bundles/page/4/ ඔකේ පට්ට අයිටම තියෙනව බන්. බාන්න අර ප්රිමියම් එකවුන්ට් ඕනා :sorry: ඒවා හොයන්නේ කොමේද. :confused:
gayankuwait Sep 2, 2017 http://www.elakiri.com/forum/showthread.php?p=22176923&posted=1#post22176923 awadi weyalla yakune
RottenCOLT Aug 29, 2017 උබ හදිස්සි කරපන් දැන් ඉතින්. නැත්තන් තවත් කල් අදී. මටත් දිරවන්නෙම නැහැ ඔහොම මොනවා හරි ඉල්ලගෙන වෙලාවට දෙන්නේ නැති එවුන්ව.
උබ හදිස්සි කරපන් දැන් ඉතින්. නැත්තන් තවත් කල් අදී. මටත් දිරවන්නෙම නැහැ ඔහොම මොනවා හරි ඉල්ලගෙන වෙලාවට දෙන්නේ නැති එවුන්ව.
RottenCOLT Aug 29, 2017 ඔව් බන් ගතියක් නැහැ එච්චර. මම හිතුවේ pc එක දැන් ගන්නත් ඇති කියල. පුදුම එවුනේ බන්. උදව් ගන්න විතරයි හැම එකාම . උබ ඉල්ලාපන් මොන හුත්තක්ද කියලා උබේ හිත හොදකමට දුන්නහම හිතුවද දන්නේ නැහැ වැඩි වෙලා දුන්න කියලා. උබට ඕනා වෙලාවට නැත්තන් වැඩකුත් නැහැනේ.
ඔව් බන් ගතියක් නැහැ එච්චර. මම හිතුවේ pc එක දැන් ගන්නත් ඇති කියල. පුදුම එවුනේ බන්. උදව් ගන්න විතරයි හැම එකාම . උබ ඉල්ලාපන් මොන හුත්තක්ද කියලා උබේ හිත හොදකමට දුන්නහම හිතුවද දන්නේ නැහැ වැඩි වෙලා දුන්න කියලා. උබට ඕනා වෙලාවට නැත්තන් වැඩකුත් නැහැනේ.
RottenCOLT Aug 29, 2017 Current Activity: Viewing Thread මාතර කදවල් දෙකක් අඩා මොකෝ කරන්නේ. උබ pc එක ගත්තේ නැද්ද තාම..