Originally Posted by BonziBUDDY
ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ. මට මතකයි ඒ කාලේ තව නියම මනුස්සයෙක් හිටියා. ඡේ. ආර්. ජයවර්ධන රජයේ විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරපු ඒ.සී. ඇස්. හමීඩ් මහතා. මේ මිනිස්සු රට පාලනය කරන කාලේ අපි පොඩියි. ඒ වුනාට අපි ඉවෙන් වගේ දැනගත්තා මේ මිනිස්සු නියම පරිපූර්ණ...