නුවන් කුලසේකර තාම ඉන්නවද ? - ශ්‍රී ලංකා ක්‍ර&a

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අබුඩ කාරයොයි බොලයයක් අල්ල ගන්න බැරි හිගන්නොයි ඉන්නෙ team එකේ..:lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    චාන්ස් දෙන්න ඕනේ නෑ ඒත් මිනිහෙකුට ගරු කරලා කතා කරන්න ඕනේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බන් උගෙ කතාව අහපුවාම ඕන එකෙක් ට මල පනිනවා..
    ෆෙයාවෙල් මැච් එකක් කොහොමත් හම්බෙයි.. කුලයටත් අන්තිමට හම්බුනොත් හොදයි..
    මාලිංග නම් එකක් ගහයි කොහොමත්..


    sira cricket walata adare one ekekta mala paninwa uge kathawata.


    kuleta match ekak dei kiyala hithanna amarui bn habai denna one ekak malingai ui denama ekama match eke samu ganna.:yes::yes::yes: malingatanam 100% sure match ekak labenawa.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    sira cricket walata adare one ekekta mala paninwa uge kathawata.
    kuleta match ekak dei kiyala hithanna amarui bn habai denna one ekak malingai ui denama ekama match eke samu ganna.:yes::yes::yes: malingatanam 100% sure match ekak labenawa.

    බලන් ඉමුකො මොකෝ වෙන්නෙ කියල..
    එහෙම උනොත් නම් පට්ට බන්..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අසන්තද මෙල් ද මොකාද කියන දේ නම් මං දන් නෑ, හැබැයි ජාතික කණ්ඩායම තියෙන්නේ එක එකාට චාන්ස් දෙන්ඩ නෙමෙයි. කොච්චර හොද උනත් කියන්ඩ තියෙන්න එච්චරයි. නුවන් ගොඩක් හොද බෝලර් කෙනෙක් අපිට හිටපු බට් දැන් දක්ශතා අතර නෑ. ක්‍රිකට් කියන්නේ ටීම් ගේම් එකක්, අපි හිතන්න ඔනේ ටීම් එක ගැන මිසක් එක එකාගේ පෞද්ගලික ලබ්බවල් නෙමෙයි. වැඩ පෙන්නලා ටීම් එකට වරෙන් ගහපන් නියම කාලෙදි සමු දීලා අලුතින් එන හොද එවුන්ට අත දීපන්, එච්චරයි.

    2015 මෑන් ඔෆ් ද සීරිස් වෙච්ච යුවරාජ් සින් කාරයට අන්තිමට ඊයේ පෙරෙදා සමු ගන්ඩ උනේත් කිසිම මැච් එකක් ගහන් නැතුව. එච්චර හොද ප්ලෙයර්ස්ලා උනත් ගැහුවෙ නැත්නම් උන්ව ටීම් වලට ගන් නෑ. බබා උකුන් කරලා ක්‍රීඩාවක් ජය ගන්ඩ බෑ, එකයි අද ඉන්දියන් ටීම් එක ඔය තැන තියෙන්නේ.

    අපි හැමදාම චාන්ස් දිදී දුකට පුං ගහ ගහ ඉමු.

    සිරාවට ඒකනම් ඇත්ත. ලංකාවේ ක්‍රිකට් පාලනේ හැමදාම කලේ අලුත් ක්‍රීඩකයෝ හොයාගන්නවට වැඩිය තරග පරදිනකොට ක්‍රීඩකයෝ එහා මෙහා කර කර විසදුම් හෙව්ව එක. කොච් ගේ ඉදලා මේ ක්‍රිකට් පරිපාලනේ ම තනිකර අච්චාරුවක්. බොරු කයිවාරුව විතරයි. මිලියන් ගණන් සල්ලි වලට කෑදර කමේ ලංකාවේ ක්‍රිකට් විනාස කරනවා. දේශපාලුවෝ වගේ තමා:angry:
     

    Tilan93

    Member
    May 27, 2018
    14
    3
    3
    France
    මුන්ගෙ අම්මට පුකෙ අරින්න ඕනේ අසන්ත ද මෙල් කියන්නේ කවුද අපි ඌව දන්නෙත් නැහැනේ
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    කුලසේකර අවුරුද්දකින් ෆස්ට් ක්ලාස් ගහල නෑ.අන්තිමට 2017 වන්ඩේ ගහලා තියෙන්නේ.එයාට රිටායර් වෙන්න ඕනිනම් 2017 තිබුනා.දැන් පරක්කු වැඩී.හැම එකාම එහෙම ඔ‍ෆිසියලි රිටායර් වෙන්නේ නෑ.කැපුනම යනවා.ලෙජෙන්ඩ්ලා විතරක් ඔ‍ෆිසියලි යනවා. සොය්සල දිල්හාරල වගේ එවුනුත් ඔහේ ගියා මිසක් නිකන් මැච් වලට බොරුවට රිංගලා ඒකත් අල කරලා යන එක මොකටද?
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මාලිංග දන්නවා කුලයට මැච් එකක් හම්බ වෙන්නේ නෑ කියලා.
    එත් මාලි දන්නවා මෙහෙම කිව්වම කට්ටියටම කුලයව මතක් වෙනවා කියලා :love:
    සමහර උන් දන්නෙත් නෑනේ එහෙම එකෙක් හිටියද කියලා.