Lu
මම දැනටමත් ප්‍රොෆ්ෆිට්ස් withdraw කරනවා මචන්. Skril to skril දීලා binance දාගන්න හිතන් ඉන්නේ. මට බය paypal වගේ නිකන් ලිමිට් වෙයිද කියලයි.
බොටා දැන්මම එලියට දෙන ප්ලැන් එකක් නැහැ මචන් අනිවාර්යෙන් දෙනවා, එතකොට මම නුලක් දාන්නම්
------ Post added on 1769864207