Skrill ලංකවට අවුලක් නැද්ද?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    IC Markets withdraw වලට SKRILL අවුලක් නැද්ද? මාස 6ක්‌ මහන්සි වෙලා මාසෙන් 100% රිටන් දෙන බෝටෙක් හැදුවා 😍. ලංකාවේ ලෝකල් බෑන්ක් withdraw දැම්මොත් කේස් වෙයිනෙ.
    SKRILL අරන් binance වලට දාගන්න හිතන් ඉන්නේ. මම ඉන්න රටට withdraw කරන්න පුළුවන් හැබැයි tax එක වැඩි එකයි අවුල.
    නැත්නම් ඩුබායි වත් යනවා 🤣
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    Skrill to Skrill wikunapan

    wena method ekak naha ban.

    kohomat ubata wikunanna ekak nam ithuru wenne naaa 🤣
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    IC Markets withdraw වලට SKRILL අවුලක් නැද්ද? මාස 6ක්‌ මහන්සි වෙලා මාසෙන් 100% රිටන් දෙන බෝටෙක් හැදුවා 😍. ලංකාවේ ලෝකල් බෑන්ක් withdraw දැම්මොත් කේස් වෙයිනෙ.
    SKRILL අරන් binance වලට දාගන්න හිතන් ඉන්නේ. මම ඉන්න රටට withdraw කරන්න පුළුවන් හැබැයි tax එක වැඩි එකයි අවුල.
    නැත්නම් ඩුබායි වත් යනවා 🤣
    skrill danna tharamin awulak na bro.machan bot eka apitath ganna puluwanda?
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Lu
    Skrill to Skrill wikunapan

    wena method ekak naha ban.

    kohomat ubata wikunanna ekak nam ithuru wenne naaa 🤣
    1769864109957.png

    මම දැනටමත් ප්‍රොෆ්ෆිට්ස් withdraw කරනවා මචන්. Skril to skril දීලා binance දාගන්න හිතන් ඉන්නේ. මට බය paypal වගේ නිකන් ලිමිට් වෙයිද කියලයි.

    skrill danna tharamin awulak na bro.machan bot eka apitath ganna puluwanda?
    බොටා දැන්මම එලියට දෙන ප්ලැන් එකක් නැහැ මචන් අනිවාර්යෙන් දෙනවා, එතකොට මම නුලක් දාන්නම්
    ------ Post added on Jan 31, 2026 at 6:26 PM
     
    Last edited:
    • Haha
    Reactions: netnet