එහෙම එකක් නෑ. ඕක බැරි එවුන් නිදහසට හදාගත්තු කථාවක් බං.
අපි ලංකාවෙම කැම්පස් වහපු 8% ස්ට්‍රයික් එකටත් අහුවෙලා, අනධ්‍යන ස්ටය්‍රික් එකටත් අහුවෙලා, ඊට පස්සේ Law එකේ Department Head ට ලමයෙක් Attack කරලා ඒකට කැම්පස් එක වහලා තිබුන වෙලාවත් අහුවෙලා ඒත් අවුරුදු 4 1/2 ක් වගේ යද්දී් LLB එක (2010-2014) ඉවර...