ටුවර් එකක් ප්ලෑන් කරගන්න උදවු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කටුනායකින් ගමන පටන් ගන්නෙ
    දවස් 7ක ට්‍රිප් එකක්.
    යන්න ඉන්න තැන්
    යාල
    කොස්‌ගොඩ සී ටර්ටල් පොජෙක්ට්
    සීගිරිය
    දලදා මාලිගාව
    පේරා ගාඩන්
    පින්නවල අලි අනාතාගාරය
    ආරුක්කු පාලම
    ඇල්ල

    මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා දීපල්ලකො පිලිවෙලකට, ටිප්ස් එක්ක.
    I are the Guide.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    කොස්‌ගොඩ සී ටර්ටල් පොජෙක්ට්
    යාල
    ඇල්ල /ආරුක්කු පාලම
    සීගිරිය
    දලදා මාලිගාව /පේරා ගාඩන්
    පින්නවල අලි අනාතාගාරය

    ඇල්ල ට්‍රෙන් එකේ යන්න ඔනේ නම් වෙනස් වෙනවා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Katunayaka - Hambantota Highway (Kerawalapitiya) - Kosgoda - Yala - downsouth walin Ella - Kandy - Sigiriya - ena gaman aya Kandy awith Kegalle walin Pinnawala yannat puluwan or Kurunegala awith Pinnawala gihin yannat puluwan (Vehicle eke)
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,434
    113
    වහින්නේ නැති පැති වලට ගියොත් හොද වෙයි නැත්නම් එපා වෙයි.
    නුවරඑළිය සයිඩ් නම් සේදෙන්න වහිනවා. පහුගිය දවස් වල නුවරටත් වැස්සා හොදට, අද නම් කොහොමද දන්නේ නෑ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේ දවස් වල නම් සබන් කැල්ලකුත් අරගෙන තමා යන්න වෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,593
    100,807
    113
    දැන් සති දෙකකට වගේ කලින් දවස් 8ක් ගිහිං ආවේ. නවතින තැන් ටික විතරක් කලින් බුක් කරා. අනික්වා වෙලාවේ හැටියට තමා. ඒ ඒ තැන් වල බලන්නේ මොනවද කියන එක ගැන අදහසක් තිබ්බ ඒ උනාට කාලගුණය, මගදී හිතෙන අලුත් අදහස් එක්ක ඒව වෙනස් උනා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    කටුනායකින් ගමන පටන් ගන්නෙ
    දවස් 7ක ට්‍රිප් එකක්.
    යන්න ඉන්න තැන්
    යාල
    කොස්‌ගොඩ සී ටර්ටල් පොජෙක්ට්
    සීගිරිය
    දලදා මාලිගාව
    පේරා ගාඩන්
    පින්නවල අලි අනාතාගාරය
    ආරුක්කු පාලම
    ඇල්ල

    මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා දීපල්ලකො පිලිවෙලකට, ටිප්ස් එක්ක.
    I are the Guide.
    Guide wadey karanna kalin and english tikak igena gaththanam hindai neda Waruna ponz 🤭🤭
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මේ plan එකක හොඳයිද බලන්න.

    Day 1: Arrival and Transfer to Sigiriya

    • Morning: Arrive at Katunayake Airport
    • Travel: Drive to Sigiriya (approx. 3.5-hour drive)
    • Afternoon: Visit Sigiriya Rock Fortress
    • Evening: Overnight stay in Sigiriya

    Day 2: Sigiriya to Kandy​

    • Morning: Drive to Kandy (approx. 2.5-hour drive)
    • Afternoon: Visit the Temple of the Tooth
    • Evening: Explore Kandy city, overnight stay in Kandy

    Day 3: Kandy and Surroundings​

    • Morning: Visit Peradeniya Botanical Garden
    • Afternoon: Drive to Pinnawala Elephant Orphanage (approx. 1-hour drive)
    • Evening: Return to Kandy, overnight stay in Kandy

    Day 4: Kandy to Ella​

    • Morning: Drive to Ella (approx. 4-hour drive)
    • Afternoon: Visit the Nine Arches Bridge
    • Evening: Explore Ella town, overnight stay in Ella

    Day 5: Ella to Yala​

    • Morning: Drive to Yala National Park (approx. 3-hour drive)
    • Afternoon: Safari in Yala National Park
    • Evening: Overnight stay near Yala

    Day 6: Yala to Kosgoda​

    • Morning: Drive to Kosgoda (approx. 4.5-hour drive)
    • Afternoon: Visit Kosgoda Sea Turtle Project
    • Evening: Overnight stay in Kosgoda or nearby beach area

    Day 7: Return to Katunayake​

    • Morning: Leisurely morning in Kosgoda or nearby beach
    • Afternoon: Drive back to Katunayake Airport (approx. 2-hour drive)
    • Evening: Departure from Katunayake Airport

    Travel Tips​

    • Car Hire: Ensure your rental car is reliable and has GPS or a good navigation system.
    • Accommodation: Book hotels in advance, especially in popular areas like Kandy and Ella.
    • Local Cuisine: Don’t miss out on trying local Sri Lankan dishes along the way.
    • Safety: Always follow local travel advisories and ensure you have necessary travel insurance.
    Enjoy your trip!

    Chat GPT එකෙන් හදලා දුන්නේ.. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කටුනායකින් ගමන පටන් ගන්නෙ
    දවස් 7ක ට්‍රිප් එකක්.
    යන්න ඉන්න තැන්
    යාල
    කොස්‌ගොඩ සී ටර්ටල් පොජෙක්ට්
    සීගිරිය
    දලදා මාලිගාව
    පේරා ගාඩන්
    පින්නවල අලි අනාතාගාරය
    ආරුක්කු පාලම
    ඇල්ල

    මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා දීපල්ලකො පිලිවෙලකට, ටිප්ස් එක්ක.
    I are the Guide.

    අයිආ ද ගයිඩ් ?

    එහෙනං මං කියන්නං

    අරයිවල් කීයටද?
    රේ වෙලා නං මීගමුව අවට හෝ වෙලා තියේ නං පින්නවල ගිහිං නවතියන් වෙලාවේ හැටියට පින්නවල බලහං

    ඊළඟ දවසේ සීගිරිය

    ආපහු මාතලේ පැත්තෙන් නුවර පලයන්

    මාලිගාව , ගාර්ඩන් එක

    ගම්පොල පැත්තෙන් නුවර එලිය හරහා ඇල්ලේ පලයන්

    ඇල්ලේ දවසක් ඉදල ඊළඟ දවසේ ටිකක් දවල් වෙලා යාල පලයන් හවස සෆාරි

    යාල ඉදන් ගාල්ල පැත්තෙන් වරෙන් කොස්ගොඩ.

    ඕකේ උබට මග හැරුන තන් ගොඩක් තියේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    මේ plan එකක හොඳයිද බලන්න.

    Day 1: Arrival and Transfer to Sigiriya
    • Morning: Arrive at Katunayake Airport
    • Travel: Drive to Sigiriya (approx. 3.5-hour drive)
    • Afternoon: Visit Sigiriya Rock Fortress
    • Evening: Overnight stay in Sigiriya

    Day 2: Sigiriya to Kandy​

    • Morning: Drive to Kandy (approx. 2.5-hour drive)
    • Afternoon: Visit the Temple of the Tooth
    • Evening: Explore Kandy city, overnight stay in Kandy

    Day 3: Kandy and Surroundings​

    • Morning: Visit Peradeniya Botanical Garden
    • Afternoon: Drive to Pinnawala Elephant Orphanage (approx. 1-hour drive)
    • Evening: Return to Kandy, overnight stay in Kandy

    Day 4: Kandy to Ella​

    • Morning: Drive to Ella (approx. 4-hour drive)
    • Afternoon: Visit the Nine Arches Bridge
    • Evening: Explore Ella town, overnight stay in Ella

    Day 5: Ella to Yala​

    • Morning: Drive to Yala National Park (approx. 3-hour drive)
    • Afternoon: Safari in Yala National Park
    • Evening: Overnight stay near Yala

    Day 6: Yala to Kosgoda​

    • Morning: Drive to Kosgoda (approx. 4.5-hour drive)
    • Afternoon: Visit Kosgoda Sea Turtle Project
    • Evening: Overnight stay in Kosgoda or nearby beach area

    Day 7: Return to Katunayake​

    • Morning: Leisurely morning in Kosgoda or nearby beach
    • Afternoon: Drive back to Katunayake Airport (approx. 2-hour drive)
    • Evening: Departure from Katunayake Airport

    Travel Tips​

    • Car Hire: Ensure your rental car is reliable and has GPS or a good navigation system.
    • Accommodation: Book hotels in advance, especially in popular areas like Kandy and Ella.
    • Local Cuisine: Don’t miss out on trying local Sri Lankan dishes along the way.
    • Safety: Always follow local travel advisories and ensure you have necessary travel insurance.
    Enjoy your trip!

    Chat GPT එකෙන් හදලා දුන්නේ.. :D
    These is the best i think.

    onnam kandy wlin train book krala suddawa train eke ywala muta wahane aran ellata ghin inna plwn...
     
    • Like
    Reactions: tin tin

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වල් ටුවර් එකක්ද?

    මම නං මේ ලගදි ලිස්බන් ගිහින් ආවෙ

    හට අනිද්ද යන්න තියෙනව පැරිස් වලට

    ඊට පස්සෙ සැන්පැන්සිස්කො
    නාගෙන වරෙන්