ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව
ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව
දුමින්ද සිල්වා සම්බන්ධ වූ වෙඩි තැබීමේ සිද්ධියකදී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ඝාතනය විය. දුමින්ද-භාරත දෙදෙනාම එක කාසියක දෙපැත්තක් විය. දෙදෙනාම කුඩු ගෙන්වා බෙදාහැරීම සඳහා නම් දරා සිටියෝය. එහෙත් මා දකිනා විදියට භාරතට වැඩි ජනතා...