අප දකින්නෙ සත්යමද ?
අප දකින්නෙ සත්යමද ?
මෙයට පිළිතුර නම් නැත යන්නයි
අප දකින සියළු දැ අපගේ නෙත් මඟින් ග්රහණය කර Pre Programmed IC වගේ එහෙකට යනවා,මේ සෙක්ශන් එකේ තමා ලස්සන කියන්න නම් මොන විදියටද තියෙන්නෙ ඔන කැත නම් මොන විදියටද තියෙන්නෙ ඔන කියන්න පුළුවන් Data Libraries තියෙන්නෙ,මේ Libraries වල තියන දත්ත විශ්ලේෂණය උනාට පස්සෙ තමා ඔන්න,ලස්සනද කැතද කියන එක අපිට එත්තු යන්නෙ-මේ Libraries හැදෙන්න අවුරුදු බර ගානක් යනවා,මෙවාට අපිත් යම් යම් දෙවල් අලුතෙන් එක් කරනවත් ඇති.
මේ වල අළුත්ම වර්ශන් එක තමා අපේ දෙමාපියන්ගෙන් අපට ලැබෙන්න,අපි එවා අප්ග්රෙඩ් කරලා අපේ දරුවන්ට දෙනවා,සියවස් ගනනක් කළු ලස්සනයි,සුදු කැතයි කියලා මේ Libraries වලට දැනෙන්න ඇරියොත් මෙවා අප්ඩේට් වෙලා සුදු නම් ඔන්න කැතයි කළු නම් ලස්සන වෙනවා,මෙවා අනික් පැත්තට වෙලා නිසා තමා එහෙම ගොඩක් අයට දැන් සුදු නම් ලස්සනයි කළු නම් කැත වෙලා තියෙන්නෙ.
මම සුදු කළු ගත්තෙ කාටත් තෙරෙන්නෙ,මෙහෙම තමා අනික් එවත්,කෙටියෙන් කියනවා නම් මේ ලෝකයේ කිසි දෙයක් ලස්සනයි කැතයි කියලා නැ,කොල්ලන්ට තෙරෙන්න කියනවා නම් එහෙම ලස්සන-කැත කෙල්ලෝ කියලත් ජාති දෙකක් නැ මේ ඔක්කොම සාපේක්ෂ දෙවල්,මිනිස්සුම තමා මෙවා ලස්සනත් කැතත් කරගන තියෙන්නෙ,කොටින්ම මේ හැම දෙයක්ම රඳ පවතින්නෙ අර Libraries
උඩ,මෙවාට ලොකු වෙනසක් කරන්න අපිට බැ,එහෙම කරන්න විද්යත්මකව හැකි උනොත් අන්න එදාට ලෝකයේ ලස්සනවත්-කැතවත් කියලා දෙයක් නැති බව කාටත් පෙනෙයි,අප දකින්නෙ අප විසින්ම නිර්මාණය කරගත් මායාවක් පමණයි.