ubawa block karala athi... uba kellekwa neda add karaganna dagalanne.
ubawa block karala athi... uba kellekwa neda add karaganna dagalanne.
uba passen gihin pani halana wal ambalayak wenna ati
ekai block karala atte
![]()









block karanna meeta issella mama add karagena hitiye nahane.
විල්සන් මාමා;16561132 said:Oya machan block karala. Block kalama thamai penne naththe. Block karanna kalin add karala thiyenna ona naha
https://www.facebook.com/help/290450221052800
friend list eke inna oni ne block karanna. name eka gahuwa block kara.friend list eke inna oni ne block karanna. name eka gahuwa block kara.
තොගේ නම තිබුනම ඇති සර්ච් කලා, තොට සෙට් වෙන ප්‍රොෆයිල් එක බැලුවා බ්ලොක් කලා. තො දැන් එකිට් පාඩුවේ ඉන්න දීලා අතේ පාරක් ගහලා නිදා ගනින්..name eka gahannath eya mage fb register wela tiyana name eka danne nehena.
name eka gahannath eya mage fb register wela tiyana name eka danne nehena.
friend request ekak dannama oni nam fake ekakwat hadapn dn.
තොගේ නම තිබුනම ඇති සර්ච් කලා, තොට සෙට් වෙන ප්‍රොෆයිල් එක බැලුවා බ්ලොක් කලා. තො දැන් එකිට් පාඩුවේ ඉන්න දීලා අතේ පාරක් ගහලා නිදා ගනින්..
හරියටම ඕක බලාගන්න ක්‍රමයක් තියෙනව. වෙන එකෞන්ට් එකකින් එයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින් timeline කියන tab එක ක්ලික් කරන්න ඊට පස්සෙ ඇඩ්රස් බාර් එකේ එන ලින්ක් එක කොපි කරගන්න ඊට පස්සෙ ඔයාගෙ ෆ්බී එකට ලොග් වෙන්න ලොග් වෙලා ආයෙ උඹ කොපි කරගත්තු ලින්ක් එක ඇඩ්රස් බාර් එකේ පේස්ට් කරන්න.කරල බලන්න එයාගෙ එෆ්බී ප්‍රොෆයිල් එකට ඩිරෙක්ට් වෙනවද කියල එහෙම නැතුව මේ වගේ මැසේජ් එකක් එනව නන් අනිවා එයා උඹව බ්ලොක් කරලා.
![]()
එහෙම වෙන්න නන් විදියක් නෑ මොකද කොච්චර එක වගේ නම්,සර්ච් කලාට එන්නෙ නැති සීන් තිබ්බත් ප්‍රොෆයිල් අයිඩී එක ඇඩ්රස් බර් එකේ පේස්ට් කරපු ගමන් කොච්චර හොයාගන්න බැරි පොෆයිල් එකක් උනත් එනව. නැත්තන් අර වගේ මැසෙජ් එකක් වත් එන්නෝනෙ.ohoma ekak wath enne nehe.
එහෙම වෙන්න නන් විදියක් නෑ මොකද කොච්චර එක වගේ නම්,සර්ච් කලාට එන්නෙ නැති සීන් තිබ්බත් ප්‍රොෆයිල් අයිඩී එක ඇඩ්රස් බර් එකේ පේස්ට් කරපු ගමන් කොච්චර හොයාගන්න බැරි පොෆයිල් එකක් උනත් එනව. නැත්තන් අර වගේ මැසෙජ් එකක් වත් එන්නෝනෙ.