මචන්ලා... ගල්කිස්ස Area එක හරියෙ foreignersla (foriegn students ) ලා 30 කට විතර සති හයකට විතර ඉන්න ( july 21st to August end ) හොද Accomodation දෙන තැනක් දන්නවාද... ?? :baffled::baffled:
* AC ඔනෙ නැ :dull:
*කාමර දෙක තුනකට එක bathroom එකක් තිබ්බහම ඇති... :)
*එක කාමරයක 4ක් වගෙ දැම්මට අවුලක්...