Accommodation near Mount Lv

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
මචන්ලා... ගල්කිස්ස Area එක හරියෙ foreignersla (foriegn students ) ලා 30 කට විතර සති හයකට විතර ඉන්න ( july 21st to August end ) හොද Accomodation දෙන තැනක් දන්නවාද... ?? :baffled::baffled:

* AC ඔනෙ නැ :dull:
*කාමර දෙක තුනකට එක bathroom එකක් තිබ්බහම ඇති... :)
*එක කාමරයක 4ක් වගෙ දැම්මට අවුලක් නැ.. :baffled:
*ෂෙප් වට පිටාවක් තියෙන්න ඔනෙ... පුලුවන් තරම් ගාන අඩු වෙන්න ඔනෙ...:yes::yes:

Mount වලට ලගින් හරි කමක් නැ..:oo::oo:.

දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො මචන්ලා... :eek::eek: