gayankuwait May 19, 2013 මම කියලානෙ ගියෙ එලියට යනවා කියලා මෙ දවස්වල බිසි ඉතින් දැනුත් යන්න ඔන එලියට තරහා වෙන්න එපා සුදු අපි පස්සෙ හමු වෙමු මමත් මග බලන් ඉන්නෙ ඔයා එක්ක ක්තා කරන්න වෙලාවක එනකම්
මම කියලානෙ ගියෙ එලියට යනවා කියලා මෙ දවස්වල බිසි ඉතින් දැනුත් යන්න ඔන එලියට තරහා වෙන්න එපා සුදු අපි පස්සෙ හමු වෙමු මමත් මග බලන් ඉන්නෙ ඔයා එක්ක ක්තා කරන්න වෙලාවක එනකම්
gayankuwait May 19, 2013 නෛතින් බදා ගෙන නටන්නත් උනාද ඔන්න ඉතින් මට දුක හිතෙනවා ඔව් ඔව් කොලු පැටියා නිසා ජිවිතෙම ලස්සන උනා තව පොටො 2ක් එවන්නම් බලන්න
නෛතින් බදා ගෙන නටන්නත් උනාද ඔන්න ඉතින් මට දුක හිතෙනවා ඔව් ඔව් කොලු පැටියා නිසා ජිවිතෙම ලස්සන උනා තව පොටො 2ක් එවන්නම් බලන්න
gayankuwait May 19, 2013 කරන්න වඩක් නැති නිසා දවල් 12 විතර තම්යි නැගිටින්නෙ කොල්ලවත් තුරුලු කරන් නිදා ගන්නකොට ලොකෙම අම්තක කරලා නිදා ගන්න පුලුවන් දැන් ගොලයා තානානෙ තානානෙ කියනකොට අත කරකවනවා වැඩ ගොඩයි කකුල නටවනවා ජිවිතෙ මොන තරම් සුන්දරද දරුවො ලඟදි
කරන්න වඩක් නැති නිසා දවල් 12 විතර තම්යි නැගිටින්නෙ කොල්ලවත් තුරුලු කරන් නිදා ගන්නකොට ලොකෙම අම්තක කරලා නිදා ගන්න පුලුවන් දැන් ගොලයා තානානෙ තානානෙ කියනකොට අත කරකවනවා වැඩ ගොඩයි කකුල නටවනවා ජිවිතෙ මොන තරම් සුන්දරද දරුවො ලඟදි
gayankuwait May 19, 2013 එහෙම වෙනවා එලියෙ ඉදලා ගිහින් එක පාරටම A/C එකට ගියාම මෙ දවස්වල රස්නෙ වැඩි මම ඉයෙ පොඩ්ඩක් එලියෙ ඇවිද්ද පයින්ම එ නිසා වෙන්න ඔන කාගෙද පාර්ටි එක යාලුවෙක්ගෙද ෆැමිලි හිතවතුන්ද?
එහෙම වෙනවා එලියෙ ඉදලා ගිහින් එක පාරටම A/C එකට ගියාම මෙ දවස්වල රස්නෙ වැඩි මම ඉයෙ පොඩ්ඩක් එලියෙ ඇවිද්ද පයින්ම එ නිසා වෙන්න ඔන කාගෙද පාර්ටි එක යාලුවෙක්ගෙද ෆැමිලි හිතවතුන්ද?
gayankuwait May 19, 2013 නැහැ අද දවසම මම ගෙදර ඔලුවත් ටිකක් රිදෙනවා ඇගත් ටිකක් රිදෙනවා A/C එකට තම්යි ඇග රිදෙන්නෙනම්