kandya Mar 15, 2013 conqureshadow > .ඇත්ත කෙල්ලෙක්ගෙ පින්තුරයක්නම් පබ්ලික් පේන්න දාන්න එපා..ඉක්මනටම සෙට් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
conqureshadow > .ඇත්ත කෙල්ලෙක්ගෙ පින්තුරයක්නම් පබ්ලික් පේන්න දාන්න එපා..ඉක්මනටම සෙට් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
crazybuddy Mar 15, 2013 මහේෂිගෙ ලස්සන පිංතූරයක් හම්බවුණ ගමන්ම මාරු කරනවා.. තාම හොඳ එකකට සෙට් වුණේ මේක විතරයි.. ඒක නෙමෙයි.. මං GTA ප්ලේ කරන්න කතා කලාම බැහැ කිව්වනේ කම්මැලියි කියලා.. එහෙම කෙනා හවස ප්ලේ කලා..
මහේෂිගෙ ලස්සන පිංතූරයක් හම්බවුණ ගමන්ම මාරු කරනවා.. තාම හොඳ එකකට සෙට් වුණේ මේක විතරයි.. ඒක නෙමෙයි.. මං GTA ප්ලේ කරන්න කතා කලාම බැහැ කිව්වනේ කම්මැලියි කියලා.. එහෙම කෙනා හවස ප්ලේ කලා..