gayankuwait Jul 8, 2013 ලස්සනයි . සසාට බඩෙ අමාරුවක්ලු කෙලින් ඉන්නවත් බැරි තරමට එකලු එලකිරි ආවෙ නැත්තෙ
sasliit Jun 30, 2013 අද ඔයා එන්නේ නැද්ද ? කලින් මම හොඳටම බය උනා ඔයා යන්නම ගිහින් කියලා. එක සැරේම ඔහොම ෆ්බ් එකත් වහලා දාල යන සිරිතක් තියෙනවද ? සස්ලීට් අයියගෙන් මම හේතුව අහගත්තා.. හෙටවත් එනවා නේද ? අනේ නෑවිත්නම් ඉන්න එපා. ඉහතින් සදහන් කතාව.....->
අද ඔයා එන්නේ නැද්ද ? කලින් මම හොඳටම බය උනා ඔයා යන්නම ගිහින් කියලා. එක සැරේම ඔහොම ෆ්බ් එකත් වහලා දාල යන සිරිතක් තියෙනවද ? සස්ලීට් අයියගෙන් මම හේතුව අහගත්තා.. හෙටවත් එනවා නේද ? අනේ නෑවිත්නම් ඉන්න එපා. ඉහතින් සදහන් කතාව.....->
kandya Jun 30, 2013 මම බැනුම් ඇහුවේ නෑ මම හිතුවේ ඔයා වගේ පිස්සු හටනක් කියලා...බැලින්නම් හෙන අක්කා කෙනෙක්... ත්රෙඩ් එක බම්ප් කරන්න කියලා, "වරෙන් කෙල්ලේ නටන්න" කියලා පොස්ට් කළා.. ඒකට ඒ අක්කා අවුල් ගිහින්...
මම බැනුම් ඇහුවේ නෑ මම හිතුවේ ඔයා වගේ පිස්සු හටනක් කියලා...බැලින්නම් හෙන අක්කා කෙනෙක්... ත්රෙඩ් එක බම්ප් කරන්න කියලා, "වරෙන් කෙල්ලේ නටන්න" කියලා පොස්ට් කළා.. ඒකට ඒ අක්කා අවුල් ගිහින්...