හම්බයො
කවුද බන් මේ Video කරපු පො....යා. උට තිබුනේ දෙකක් දිල වෙනතැනකට ගිහින් යාත්ඥා කරගනින් කියල එලවන්ඩ. නැතුව Video කර කර ඉන්ඩ නෙමේ.
:no:හම්බයො සිරිපදේ කලින් ගියා තමයි. ඒත් මෙහෙම සෙල්ලන් දාන්ඩ දෙන්න බෑ. උඩ මලුවෙ හාමුදුරුවො ඉන්නවනෙ බන්. මුන් කොහොමඩ තොප්පි දාගෙන රින්ගුවෙ.:no: