මේක බලලා හිතෙන දේ කියන්ට

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මේක බලලා හිතෙන දේ කියන්ට

12631327_479434985582653_2809127126390470632_n.jpg

12661876_479435005582651_2433793538727217774_n.jpg

12573133_479435335582618_3738385707809218974_n.jpg

12651092_479435385582613_3278245519245073125_n.jpg

  • Like
Reactions: Executer

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මේ අරාබිය නොව ශ්‍රී ලංකාවයි.
අපේ සිංහල උන් එහෙම කඩු කිනිසි අරන් මෙහෙම ගියානම් මොනව නොකරයිද.
අනිත් එක කනගාටුවනම් අපේම වුන් මුදලට විකිනිමයි.
 
toiyalide

Member
Jul 14, 2015
16
1
0
කෝ මේවට කතා කරන්න මිනිස්සු. අඩුගානේ මේගැන පමිනිල්ලක් වත් දාන්න ඉන්නවද එකෙක්? සින්හලේ මේවට විරුද්ද වෙන්නේ නැද්ද? එක කොන්ද පන තියෙන එකෙක් හිටියෙ නැද්ද එතන මේවා වෙනකොට ඔක්කොම චන්ඩි FB එකේ විතරයි.
 
helpWorld

Member
Aug 6, 2015
400
37
0
කෝ මේවට කතා කරන්න මිනිස්සු. අඩුගානේ මේගැන පමිනිල්ලක් වත් දාන්න ඉන්නවද එකෙක්? සින්හලේ මේවට විරුද්ද වෙන්නේ නැද්ද? එක කොන්ද පන තියෙන එකෙක් හිටියෙ නැද්ද එතන මේවා වෙනකොට ඔක්කොම චන්ඩි FB එකේ විතරයි.
සිංහලු රේදක් අරන් ගියත් ජාති වාදය .
මේ කාලකන්නි සිංහලයෙක් මරලා අරන් ගියත් ජාතික සමගිය
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

ඉතින් යකෝ හොදයිනේ. උබලට ඕනේ උන් අරාබියේ සංස්කෘතික අංගයන් අපේ රටට ගෙනල්ලා ඒවා රටේ පතුරවන්නද? අලියා පිට යන එක, නැට්ටුවේ ඉස්සරහින් යන එක ආගමික චාරිත්‍රයක් නෙවෙයි, සංස්කෘතික චාරිත්‍රයක්. අපේ රටේ, අපේ සංස්කෘතියේ දේවල්, අපේ රටේම ජීවත් වෙන වෙනත් ජන කොටසක් පාවිච්චි කරා කියලා අපිට වෙන අවුල මොකක්ද.

සංස්කෘතික දේවල් කියන්නේ ඒ ඒ ජන කොටස් වලට අදාල දේවල් .
වෙන උන් එක විකුර්ති කරලා ඒ දේ තියන වටිනා කම නැති කරනවා .

මේ පොඩි දේ තේරම් ගන්ට බැරිනම් අයේ ......
 
උබ කියන්නේ උන් දැන් අරාබියේ කරන එවා මෙහෙ කරන්නේ නෑ කියලද? පලයන් බන් යන්න. කරඩු ගෙනියන පෙරහැරක මිසක් සින්හල මිනිහෙක් මෙහෙම යන්නේනෑ. එ ගියත් යන්නේ කුලවතෙක්. මෙ මොන මරක්කලයෙක්ද?
:frown::frown:
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
සංස්කෘතික දේවල් කියන්නේ ඒ ඒ ජන කොටස් වලට අදාල දේවල් .
වෙන උන් එක විකුර්ති කරලා ඒ දේ තියන වටිනා කම නැති කරනවා .

මේ පොඩි දේ තේරම් ගන්ට බැරිනම් අයේ ......

හරි එහෙනම් උන්ට කියපන් අරාබියේ තියෙන හැම මගුලම ලංකාවට ගෙන්න කියලා.
උන් අරාබියේ ඒවා ලංකාවට ගේන්න ගත්තම, ලංකාවේ තියෙන සංස්කෘතියට ඒකෙන් වෙන තර්ජනය තේරුම් ගනින්, දැනටම බුර්කා ඇදලා , තොප්පි දාගෙන, ගෝනි ඇදගෙන යන එකටම කී දෙනෙක් විරුද්ධද, උබට ඕනේ අරාබියේ තියෙන ඉතුරු ටිකත් ලංකාවට ගෙන්න ගන්නද? උන් අපේ සංස්කෘතිය ඒවා පාවිච්චි කරාම අපිට අවුලක් නෑ, ඒකෙන් අපේ සංස්කෘතික අංගයන් තවත් ප්‍රෝමෝට් වෙන එකයි වෙන්නේ.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අපිලගේ රත්තරන් මාතියා නේද මේ.. :shocked:හරියට නිකන් මක්කම සුල්තාන් වගේ.. :cool:ශින්හලය බෙර ගහල තමා අපිලව දැන් පිළිගන්නේ.. අපිල තමා රජවරු දැන් සපරිස්තානේ.. යේක ඔටුවගේ පිටේ යනවා වගේද එලිය පිටේ යද්දී:cool: