මම මේ ප්‍රශ්නේ දැක්කම, මට අදාල ප්‍රශ්නයක් නොවුනත් එකක් හිතුනා අපේ Dilwaale කියලා තියෙන 1,2,3 අපරාද වුනේ මහින්ද මහත්තයගේ කාලේට කලින් හෝ මහින්ද මහත්තයගේ කාලෙදි. ඇයි මේවාට දඩුවම් නොකලේ ???? ආයෙත් බලයට අවොත් මහා භාණ්ඩාගාර බැඩුම්කර වන්චාවටත් එහෙම්මම වේද ???? :oo::oo: