Tom Riddle
Reaction score
196

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙතන මට මෙහෙම හැසිරෙන්න උනේ හැමෝම
    කතා කරන්නේ තමන්ගේ ආගමට ගහද්දි විතරයි.
    මෙතන ඉන්න කිසිම කෙනෙක් අනික් කෙනාගේ ආගමට
    නිග්‍රහ කරද්දී ඒක වෙනුවෙන් කතා කාලේ නැහැ.
    කිසිම කෙනෙක් කතා කරේ නැහැ.
    හැමෝම කතා කරන්නේ තමන්ට රිදෙද්දී විතරයි..
    අන්න ඒක පෙන්නන්නයි මම මේ pic දැම්මේ. ඒ ඇර
    අපහස කරන්න නෙවේ කාටවත්
    මොකද සමහරුන්ට තේරෙන්නේ කෙවිටෙන් ගහල
    ජහ් ජහ් කිව්වම විතරයි.
    දැන් බලන්න ඒ වගේ අය කී දෙනෙක්ට තේරුනාද
    මෙතන ඉන්න ?
    දැන් කියනවා අනේ නිග්‍රහ කරන්න එපාලු.ඇයි ඒ ?
    තමන්ට රිදුන නිසා.
    මෙතන ඉන්න ඔක්කොම නාමික අය හැම අගමේම.
    අන්න ඒක පෙන්නන්න්නයි මම මේ දේ කළේ..
    මට Rep දීපු එකට කිසිම තරහක් නැහැ, එහෙම හරි
    මට කියන්න ඕන දේ කිව්වට ස්තූති..
    ඒ වගේම තේරුම් ගන්න මම මෙහෙම කාලේ ඇයි කියලත්..
    machan mageth Thread ekak makala ban mun..
    mata nam epa wela dan.lagaima samu gannawa mama
    elakiri eken...
    mokakda ara logo seen eka..
    thanks and wish u a happy new yr too...

    well it was going gud bt suddenlt it turns overs.... :S depends on the tym and luck bro...
    thanks for rplyn
    මචන් වෙලාවක් තියෙනවනම් මට මෙක Singhala to English Translate කරලා දෙන්න

    මචන් වෙලාවක් තියෙනවනම් මට මෙක Singhala to English Translate කරලා දෙන්න

  • Loading…
  • Loading…
  • Loading…