ashmi Feb 22, 2015 sudu ,sisi , jambu ,pinky ,honey ,bunny ,sweetheart , dolly , sweetu ,sweet potato , nidikumbi , chutte, dinky , dingiry , chooti manike ,bonchi, loku duwa ,du patia .
sudu ,sisi , jambu ,pinky ,honey ,bunny ,sweetheart , dolly , sweetu ,sweet potato , nidikumbi , chutte, dinky , dingiry , chooti manike ,bonchi, loku duwa ,du patia .
ashmi Feb 20, 2015 ප්‍රෝඩා රූපන ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ.. වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ.. සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස. සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස.. කලන මිතුදම් නොදත් සෝභන පිරි ජීවිතේ.. දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ..
ප්‍රෝඩා රූපන ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ.. වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ.. සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස. සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස.. කලන මිතුදම් නොදත් සෝභන පිරි ජීවිතේ.. දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ..
crazybuddy Feb 18, 2015 මචන්ල..මම ලොකු අවුලක ඉන්නෙ, මට තියන ප්‍රශ්නෙ කියන්න කෙනෙක් නැති හින්දයි උබලගෙන් අදහස් උදව් ඉල්ලන්නෙ.. කෙල්ලට මෙන්සස් හැදුනෙ ජනවාරි 9.අපි සෙකස් කලෙ ජනවාරි 16. එත් තවම මෙන්සස් හැදුනෙ නැහැ බන්. නොර්මල් 31ක් වගේ තමයි cycle එක.ඒත් ඩන් දවස් 39 ක් වෙනව බන්. මම කොන්ඩම් එකක් use කලේ නැහැ ඒත් ඒක කරාට අතුලෙ sperms වෙන්න දුන්නේ නැහැ මම.එලියට ගත්තා .හරියටම පැය 24කින් postinor 2 ටැබ්ලට් එක දීලා පැය 12කින් අනිත් එකත් දුන්නා. hcg strip එකක් අරන් බලුවෙ නැහැ තවම. කවදාවත් මෙච්චර කල් ගිහින් නැහැ .මට මරෙන්න හිතෙනව බන්. මම දැක්කා කලින් පෝස්ට් එකක PhoneUnlocker කියලා ප්‍රොෆයිල් එකකින් යාලුවෙක් කියලා තියනවා මේවගෙ සීන් එකක අවුලක් ගියොත් එයාට කියන්න කියලා.මට උදවු ඕනෙ යලුවනෙ.එයා මේක දැක්කොත් මට උදවු කරන්න.ප්ලීස්. වෙන කවුරුහරි දැක්කොත් මට කියන්න මේක අවුල් ගියොත් උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට ....
මචන්ල..මම ලොකු අවුලක ඉන්නෙ, මට තියන ප්‍රශ්නෙ කියන්න කෙනෙක් නැති හින්දයි උබලගෙන් අදහස් උදව් ඉල්ලන්නෙ.. කෙල්ලට මෙන්සස් හැදුනෙ ජනවාරි 9.අපි සෙකස් කලෙ ජනවාරි 16. එත් තවම මෙන්සස් හැදුනෙ නැහැ බන්. නොර්මල් 31ක් වගේ තමයි cycle එක.ඒත් ඩන් දවස් 39 ක් වෙනව බන්. මම කොන්ඩම් එකක් use කලේ නැහැ ඒත් ඒක කරාට අතුලෙ sperms වෙන්න දුන්නේ නැහැ මම.එලියට ගත්තා .හරියටම පැය 24කින් postinor 2 ටැබ්ලට් එක දීලා පැය 12කින් අනිත් එකත් දුන්නා. hcg strip එකක් අරන් බලුවෙ නැහැ තවම. කවදාවත් මෙච්චර කල් ගිහින් නැහැ .මට මරෙන්න හිතෙනව බන්. මම දැක්කා කලින් පෝස්ට් එකක PhoneUnlocker කියලා ප්‍රොෆයිල් එකකින් යාලුවෙක් කියලා තියනවා මේවගෙ සීන් එකක අවුලක් ගියොත් එයාට කියන්න කියලා.මට උදවු ඕනෙ යලුවනෙ.එයා මේක දැක්කොත් මට උදවු කරන්න.ප්ලීස්. වෙන කවුරුහරි දැක්කොත් මට කියන්න මේක අවුල් ගියොත් උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට ....
ashmi Feb 17, 2015 ithin aththane...oya muna balan katha karanna puluwanda as pena kenekta...mamath me ahaka balan type karanne...delage as penawa adu nisai oya...
ithin aththane...oya muna balan katha karanna puluwanda as pena kenekta...mamath me ahaka balan type karanne...delage as penawa adu nisai oya...
urajdrlk Feb 17, 2015 Dell 5th Generation Laptops Only from Tech Smart Lanka http://www.elakiri.com/forum/showthread.php?t=1662309
Dell 5th Generation Laptops Only from Tech Smart Lanka http://www.elakiri.com/forum/showthread.php?t=1662309
ashmi Feb 16, 2015 TomCat077 කියන යෝධයත් මට මේ වගේ කවි වගයක් ඉස්සරම එවල තිබුනා... කවි ටික නම් ලස්සනයි... මට නම් කවි ලියන්න බැහැ බං.... උඹලා දාපල්ලා මම බලන්නම්...
TomCat077 කියන යෝධයත් මට මේ වගේ කවි වගයක් ඉස්සරම එවල තිබුනා... කවි ටික නම් ලස්සනයි... මට නම් කවි ලියන්න බැහැ බං.... උඹලා දාපල්ලා මම බලන්නම්...