TomCat077
Reaction score
601

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට රේඩියෝ ඇක්ටිව් ස්ක්‍රීන් ශොට් වගයක් එව්වා බං.. ත්‍රේඩ් එක අයින් කරලා, පොන්නයගෙ එකවුන්ට් එකත් අයින් කරලා වගේ.. ඌ මොකා උනත් එළකිරියෙ තරහ කාරයෙක් නෙමේ බං.. ඔයිට කලිනුත් ඌ මගේ ගැන විස්තර දැම්මා මේකෙ.. මගෙන් පළිගන්න එන්නෙ.. මාව ෆලෝව් කරනවා බං ඌ.. :(
    ඒත් සුදු නුඹ පෙරදා වාගෙම
    මට ගස් ගඳයි නුඹ මට ගස් ගඳයි...:baffled:
    http://www.elakiri.com/forum/showpost.php?p=17359504&postcount=258

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(
    typical sri lankans..
    pure malevolence..there are people who can't tolerate when poor people stands from their own bases.
    Persons who inherited everything has nothing to exhibit.. because they haven't done anything luminous. But the masses who became efficacious through their sweat has something to be proud of.
    the souls who have identified themselves as aristocrats give an interpretation of it as show off.
    හරි ඒක මට ලියන්න විදියක් කියපං සොන්නාලුවො.. :angry:
    කැරි මිනිස්සු ඕයි.. මූණටම එහෙම කැරි කතා කියනවද සහෝ.. :(
    වෙලා තියෙන්නේ බන් කොල්ලෝ තව්සන්ඩ් ටෝක් දීලා බදිනවා. කෙල්ලොත් හෙන හීන මවන් එනවා. දවසින් දවස හීන කඩන් වැටෙද්දි උන්ට අප්සෙට් යනවා. සාදාරනයි:yes:
    කොහොමත් ඔය පොටෝ එක හදපු එකා ළිඳේ. මට ඕක දැකපු ගමන් හිතුන. කව්රුවත් ඕකට ඔහොම කියල නැතුව ඇති lol
    මම කැපුව රෙපක් නෑ යෝදයෝ,...මොකද මෙතන කුරු කුරු ගාන්නේ... :angry:
    Today 09:49 PMMihiCherub
    යන්තම් ගැහැණු ළමයෙකුට, ගැහැණියෙකුට ගරුකරන, අම්මලා නංගිලා ඉන්න, අම්මෙකුගෙන් කිරි බීලා හැදුනු අවජාතක නොවන කොල්ලෝ ටිකකුත් එළකිරියේ ඉන්නවාහ්..
    View Conversation Report
    ටොමී මිහීගේ ෆේක් එකද?මිහී ටොමීගේ ෆේක් එකද?:confused:
    බෑ ඕයි ඒක මම කලින් ගත්ත. උබ වෙන එකක් ගනින්කො වදේ.
    ඈත දවසක ගියත් යන්නට සමු අරන්
    දෑස හඩනව ඔබ දකින්නට නැති සොවින්
    හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
    මාව මතකම නැද්ද බිදුවක්වත් ඉතිං

    ඔයා ගියදා තරුත් නිවුණා සදත් අහසට වී දුකින්
    හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින්
    මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
    පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්

    කියා ගන්නට බැරිව ලතවෙන මගේ අහිංසක හිත හොරෙන්
    සුසුම් හෙලනව හඩා වැටෙනව මතකයේ දොරගුලු ඇරන්
    රෝස හීනෙක දැවටිලාවිත් ඇන්ද පෙම් සිතුවමි මැදින්
    සිනාසෙන්නට හැකි ද දවසක ආයෙමත් හමුවී ඉතින්
  • Loading…
  • Loading…
  • Loading…