ගෙදර ඉන්නකොටනම් මල ගෙවල් කියනව ඒත් දැන් පොඩ්ඩක් අමාරුයි..

දැන් කියන්නෙ මහන්සි නිසා ඉක්මනින් නිදාගන්නව කියල..

උබ එහෙමත් කියනවද? හොදි ඕන නෑ..


බෑනෙ.. මම වෙනම එකක් ඒකි වෙන.......ම එකක්.. ඒකි මෙඩිසින් චුත්තියෙ..

උන්ට සිරිවෙන්නම වැඩනෙ..

කොයි වෙලේ ඇහුවත් පාඩම් කරනව අනේ ලු.. මල පනිනව..

ලෙක්චර්ස් යන්නෙත් නැතුව පාඩම් කොරනව සමහර දවස් වලට.. වැඩ අඩු කෝස් එකක් නම් මෙලහකට මොනාහරි කොරගෙන..


පාඩම් කොරනව කිව්වම කෝල්, මැසේජ් කරන්නත් එපා වෙනවනෙ බන්..

නෙදකින් ගස් අපතයා...

ඇත්ත කියහන්..බොට මොකෑ උනෙ?.. බූට් ද?

යකෝ කෙල්ලො නිසා අරක්කු වලට පිටු පාන්න තුන් හිතකින් හිතන්නවත් එපා..

පව්...
