prageeth119lk Oct 18, 2012 හිටපු ගමන් තමයි අහන්න වෙන්නෙ ඉතින් සම්හර දවසට මිස් වෙනවාතියෙන දවසට කලින් දැනුවත් කරා නම් තමයි හොද
crazybuddy Oct 18, 2012 හ්ම්... ඒකනේ.. කාලෙකින් සෙට් වෙන්න බැරි වුණා රේඩියෝ එක අහන්න.. හෙට අනිද්දා සෙට් වෙන්න ඕනි.. නංගා කවදද ෂෝ එක කරන්නෙ..? කරන දවසට VM එකක් දාන්න ඈ..
හ්ම්... ඒකනේ.. කාලෙකින් සෙට් වෙන්න බැරි වුණා රේඩියෝ එක අහන්න.. හෙට අනිද්දා සෙට් වෙන්න ඕනි.. නංගා කවදද ෂෝ එක කරන්නෙ..? කරන දවසට VM එකක් දාන්න ඈ..
prageeth119lk Oct 18, 2012 හ්ම්ම්.. කිසිම වෙනසක් වෙන්නෙ හැමදෙම පරන විදියමයි කවදද ඔයාගෙ ස්විට් වොයිස් එක අයෙ ඇහෙන්නෙ ඔවා තියෙන දව්සට මොකක් හරි නිසා අපි නැ
හ්ම්ම්.. කිසිම වෙනසක් වෙන්නෙ හැමදෙම පරන විදියමයි කවදද ඔයාගෙ ස්විට් වොයිස් එක අයෙ ඇහෙන්නෙ ඔවා තියෙන දව්සට මොකක් හරි නිසා අපි නැ
prageeth119lk Oct 17, 2012 මොනා වෙන්නද පුරුදු කම්මැලිකමෙන් ඉන්නවා මේ ටිකෙ වැඩිය ගෙදර හිටියෙ නැ දවස් 2-3කට මාතර ගීයා මොකද මේ පැත්තෙ උනෙ
මොනා වෙන්නද පුරුදු කම්මැලිකමෙන් ඉන්නවා මේ ටිකෙ වැඩිය ගෙදර හිටියෙ නැ දවස් 2-3කට මාතර ගීයා මොකද මේ පැත්තෙ උනෙ
crazybuddy Oct 17, 2012 ආහ්.. ඒ කියන්නෙ වැඩේ නැවැත්තුවද..? ඇයි එහෙම කලේ.. කමක් නෑ පටන් ගන්න දවසට කියන්නකො..
crazybuddy Oct 17, 2012 දැන් එළකිරි රේඩියෝ කරන්නෙ නැද්ද නංගා කවුරුවත්..? කාලෙකින් අහන්න බැරි වුණා මට..
crazybuddy Oct 17, 2012 අනිවා අනිවා.. තව චූට්ටකින් යන්න ඕනි.. දොයි මත ගියා පැය 5ක් විතර දොයි ගත්ත නිසා..
crazybuddy Oct 17, 2012 දැන් ට්රයි කරනවා නංගි.. ඊයෙ දොයි ගත්තා.. අදත් 7 ඉඳලා දොයි ගත්තා.. දැන් චුට්ටකට කලියෙන් ඇහැරුනේ.. උත්සාහය සාර්ථක වේගෙන එන්නෙ.. මේ දවස් දෙක තුනේ වැඩ පොඩ්ඩක් අඩුයි.. ඒ නිසා අවුලක් නෑ.. ආතල් එකේ ඉන්න පුළුවන්..
දැන් ට්රයි කරනවා නංගි.. ඊයෙ දොයි ගත්තා.. අදත් 7 ඉඳලා දොයි ගත්තා.. දැන් චුට්ටකට කලියෙන් ඇහැරුනේ.. උත්සාහය සාර්ථක වේගෙන එන්නෙ.. මේ දවස් දෙක තුනේ වැඩ පොඩ්ඩක් අඩුයි.. ඒ නිසා අවුලක් නෑ.. ආතල් එකේ ඉන්න පුළුවන්..