too_little
Reaction score
667

Joined

Profile posts Latest activity Postings About

  • කවුද අනිත් අය :shocked: ඒ අය ගැන වැඩිය හිතනන් එපා:lol: එහෙනම් කමක් නැ:)
    එල එල... එහෙනම් නංගා ශෝ එක කරන දවසට මතක ඇතුව කියන්නකො.. :)
    හිටපු ගමන් තමයි අහන්න වෙන්නෙ:dull: ඉතින් සම්හර දවසට මිස් වෙනවා:(තියෙන දවසට කලින් දැනුවත් කරා නම් තමයි හොද:)
    හ්ම්... ඒකනේ.. :D
    කාලෙකින් සෙට් වෙන්න බැරි වුණා රේඩියෝ එක අහන්න..
    හෙට අනිද්දා සෙට් වෙන්න ඕනි..
    නංගා කවදද ෂෝ එක කරන්නෙ..?
    කරන දවසට VM එකක් දාන්න ඈ.. :D
    හ්ම්ම්.. කිසිම වෙනසක් වෙන්නෙ හැමදෙම පරන විදියමයි:dull:
    කවදද ඔයාගෙ ස්විට් වොයිස් එක අයෙ ඇහෙන්නෙ:rofl: ඔවා තියෙන දව්සට මොකක් හරි නිසා අපි නැ:(
    මොනා වෙන්නද පුරුදු කම්මැලිකමෙන් ඉන්නවා:rofl:
    මේ ටිකෙ වැඩිය ගෙදර හිටියෙ නැ දවස් 2-3කට මාතර ගීයා :dull:
    මොකද මේ පැත්තෙ උනෙ:D
    ආහ්... මම හිතුවෙ රේඩියෝව නවත්තලා කියලා..
    එල එල.. :)
    ආහ්.. ඒ කියන්නෙ වැඩේ නැවැත්තුවද..?
    ඇයි එහෙම කලේ..
    කමක් නෑ පටන් ගන්න දවසට කියන්නකො..
    දැන් එළකිරි රේඩියෝ කරන්නෙ නැද්ද නංගා කවුරුවත්..?
    කාලෙකින් අහන්න බැරි වුණා මට.. :(
    අනිවා අනිවා.. :D තව චූට්ටකින් යන්න ඕනි.. දොයි මත ගියා පැය 5ක් විතර දොයි ගත්ත නිසා.. :D
    දැන් ට්‍රයි කරනවා නංගි.. ඊයෙ දොයි ගත්තා.. අදත් 7 ඉඳලා දොයි ගත්තා.. දැන් චුට්ටකට කලියෙන් ඇහැරුනේ.. උත්සාහය සාර්ථක වේගෙන එන්නෙ.. :D මේ දවස් දෙක තුනේ වැඩ පොඩ්ඩක් අඩුයි.. ඒ නිසා අවුලක් නෑ.. ආතල් එකේ ඉන්න පුළුවන්..
  • Loading…
  • Loading…
  • Loading…