Dinushasankalpa Sep 13, 2012 සමීර සදරු කියලා නං දාන්න එපා අනී... හද්ද පරණ නාකි නමක් ඒක.. ඊට වඩා ලස්සනයි සංකල්ප
Dinushasankalpa Sep 12, 2012 ඔයා නං අවුලක් නෑ.. ඒත් අරූට නං බට්ටා මාරු වෙලා ගියාද කොහෙද... පව් අප්පා.. මගේ අතීසාර මිත්රයා..
Dinushasankalpa Sep 12, 2012 ඔය ඇස් පිල්ලන් ගසන ළමයෙකුගේ රූපයක් සහිත ඇවටර් එකක් දමාගෙන සිටින නරියා... මට කලිං ඔබේ වෝල් එකට පැමිණ , එය අනුභව කර ඇති බව දුටිමි...
ඔය ඇස් පිල්ලන් ගසන ළමයෙකුගේ රූපයක් සහිත ඇවටර් එකක් දමාගෙන සිටින නරියා... මට කලිං ඔබේ වෝල් එකට පැමිණ , එය අනුභව කර ඇති බව දුටිමි...