අයිත් සින්දු program එක කරොත් මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න.
ගලපිටමඩ ගුනේරිස්, බරෝන්වත්තේ විල්මට්, බම්බුහේනේ සිමියොන්, වනාතේ අහිංසක, කැඳගොඩ පබසරා, නාකිවත්තේ සුගුනසේන.
අපිට දෙන්න "කලුඅප්පුගේ කැකිරි පලුව" සින්දුව.
(P S :live අහන්නනම් වෙන්නෑ, ලංකාවේ 8 am- 12 pm අතරේ අපි දොයි )