Windows 10 වල , admin account එකකින්, අනිත් ඕනෙම account එකක කරන දේවල් track කරන්න හරි පස්සේ view කරනන් හරි පුලුවන්ද? විශේෂයෙන් browse කරේ මොනාද කියල එහෙම , එහෙම කරන්නනම් අනිත් account එක මොන ජාති account වෙන්න ඕනෙද?
පොඩි උදාහරණයක් කිවොත් , මගේ lap එකේ මගේ account එක admin එකක්, මගේම lap එක...