iPhone 6s එකක passcode එක break කරන්නේ කොහොමද?

TRACKER99

Member
May 6, 2017
26
1
3

6s එකේ passcode එක මතක නෑ, data ටිකට මොකුත් කරගන්නේ නැතුව ඒ ටිකකත් බේරගෙන passcode එක අයින් කරගන්න විදියක් තියනවද ?
එහෙම නත්නම්නම් මේක හදාගන්න තියෙන විදි මොනාද ?
 
redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    passcode ekanan kadanda puluwan lesiyenma, umbatama puluwang mathaka widiyta youtube ek balpan, icloudnang be
     
    hashan811

    Member
    Jan 3, 2009
    2
    0
    0
    6s එකේ passcode එක මතක නෑ, data ටිකට මොකුත් කරගන්නේ නැතුව ඒ ටිකකත් බේරගෙන passcode එක අයින් කරගන්න විදියක් තියනවද ?
    එහෙම නත්නම්නම් මේක හදාගන්න තියෙන විදි මොනාද ?
    Data tika makanne nathuwa karanna widiyak ne. Data icloud eke backup kara nam ganna puluwan, ehema nathnam data tika gana thiyana asawa atha arala computer ekata Itunes dagena phone aka DFU mode ake connect karama "Update or Restore" kiyala ai. Ethana Restore select karama ipsw software eka download wela phone aka flash wei. Ita passe hari.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබට එක පාර අමතක උනේ කොහොමද බන්? උස්සපු එකක් නම් බලාගෙන ඇපල් කාරයෝ ලේසියෙන් අරින්නෙ නෑ. ට්‍රැක් කලොත් විකුනපු එකා නෙමෙයි ගත්ත එකා ගස්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබට එක පාර අමතක උනේ කොහොමද බන්? උස්සපු එකක් නම් බලාගෙන ඇපල් කාරයෝ ලේසියෙන් අරින්නෙ නෑ. ට්‍රැක් කලොත් විකුනපු එකා නෙමෙයි ගත්ත එකා ගස්

    මූ නයෙක් අරින්නේ කියලා හිතෙන්නේ මට විතරද බං? :rofl:
     
    • Like
    Reactions: jmzsl

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබට එක පාර අමතක උනේ කොහොමද බන්? උස්සපු එකක් නම් බලාගෙන ඇපල් කාරයෝ ලේසියෙන් අරින්නෙ නෑ. ට්‍රැක් කලොත් විකුනපු එකා නෙමෙයි ගත්ත එකා ගස්

    මූ නයෙක් අරින්නේ කියලා හිතෙන්නේ මට විතරද බං? :rofl:

    මේකා මේ උස්සපු ෆෝන් එකක් තියාගන හරි ගන්න හිතාගන හරි අහන්නෙ. කරලා බලන්න කලින් ඇප දෙන්න එකෙක් හොයාගනින්.
     
    මගේ නෙමෙයි බන් යාලුවෙක්ගෙ, එක ඇහුව මගෙන් පුලුවන්ද කියල, හැමතැනම තිබ්බේ itunes වලින් restore කරන විදිය බන්, data මකෙනවනේ, එකයි ඇහුවේ. උස්සපු එකක්ද නැද්ද කියලනම් දන්නේ නැ. පොර කිව්වේ රටින් එවපු එකක් කියල :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    TRACKER99

    Member
    May 6, 2017
    26
    1
    3
    Data tika makanne nathuwa karanna widiyak ne. Data icloud eke backup kara nam ganna puluwan, ehema nathnam data tika gana thiyana asawa atha arala computer ekata Itunes dagena phone aka DFU mode ake connect karama "Update or Restore" kiyala ai. Ethana Restore select karama ipsw software eka download wela phone aka flash wei. Ita passe hari.

    එලම බන්, ඒ විදියෙන් තම වැඩේ කරේ, data ගැන අදහස අතරල දාගන්න කියල මන් උට කිව්වා:(:(