ඒකට මැච් එක ගහල වගේ.. online investment එකකට දාල නැති උන සීන් එකක් දාල වගේ පේනව.
:yes::yes::yes:
එලකිරි නඩුකාර උන්නාන්සෙ උන්න කාලෙ ඔහොම කතාවක් කියල තියනව වගේ මතකයි මට
ඔවු ඔවු.. 4 නම් මොනාද 15ක්ම උන්නෙ ☝ සල්ලි ටික මගෙනෙ කියල හිතුනොත්?
රට පැන්නොත් සල්ලි දීල ගන්න cicitizenship එකක් එක්ක...