1. Tricle_Buwa

    මෙහෙම ගියොත් අනාථ සිංහලුන්ට Power extension cord එකක්වත් ගන්න වෙන්නේ නෑ.

    :yes::yes::yes: මේ වැඩේ නම් ටිකක් සෑගෙන helicopter view එකකින් කරන වැඩක් වගේ
  2. Tricle_Buwa

    ප්‍රවීන ගායන ශිල්පී චිලී වලියක් දාගෙන 😂

    උගෙ කොහොමත් පඩ ලයින්. ඌට එහෙම ශෝස් තියනවද? වෙන මොනා හරි ත් එක්ක වගේ සිංදු කියන්නෙ
  3. Tricle_Buwa

    පරංගින්ට ලංකාව එපා කරපු සීතාවක රාජසිංහ - Part 1 (16 වන සියවසේ භූ-දේශපාලනය)

    අකුරක් කියෙව්වෙ නෑ මචං.. කියවල comment එකක් දාන්නම්.. දිගටම ලියන්න.. ජය වේවා!
  4. Tricle_Buwa

    ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

    ඒත් ගහන වෙලාවල් තියනව. මම හුගක් යන්නෙ 110 වගේ. ඒත් අමාරුයි..
  5. Tricle_Buwa

    ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

    ඉතිං මම කිව්වෙ ද මම block කරන් යනව කියල? මම හිර නොවෙන්න වාහන ටික ඉස්සර කරල අයින් කරල ඉඩ දෙනව මම. ඌ ලයිට් ගහන පමාවට නම් අස්සෙන් ගහල ඉඩ දෙන්න අමාරුයි. ඇම්බුලන්ස් එකක් නෙමේනෙ..
  6. Tricle_Buwa

    ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

    ඕකෙ මේකයි සීන් එක වමේ කොට කොට යන උන් නිසා වමට දාගත්තොත් 50-60ට speed එක limit වෙලා ආයෙ දකුනට දාල ඉස්සර කරගන්න පට්ට වෙලාවක් යනව. ඒ නිසා කොහොම හරි 100ට තියන් දකුනෙම යනව. වමේ කවදාවත් එක දිගට 90-100 යන්න බෑ දකුනට දාල ඉස්සර කරගෙන ගියත් හිර වෙනව. දකුනෙ 100ට යද්දි ඊට එහා යන්න ලයිට් ගහල ඉල්ලන එක නම් සාපයක්
  7. Tricle_Buwa

    සහේලි ගමගේ රටට සහ කලාවට සිදුකළ සේවය -

    සින්දුව + හිල් දෙක
  8. Tricle_Buwa

    කක්කෝල්ඩ් හස්බන් කෙනෙක් ඔයාට දෙන සිග්නල් 18+

    ගමකට ගුටි කන වැඩක් සෙට් කරපන් හාවෙක්ට
  9. Tricle_Buwa

    නන්දා මාලනීගේ දේහය පුච්චපු එක සිංහලු කරපු නරි මෝඩ වැඩක්..😅😅😅

    උබලගෙ වගේ නල ලිදක් ගහන්න වලක් හාරල කෙලින් අතට හිට්ටවල වැලලුව නම් ද හොද?
  10. Tricle_Buwa

    මීගමුවෙ family එකකට ලන්ච් ගන්න පුලුවන් හොඳ තැන් මොනාද?

    Korean taste කියල කොරියන් place එකක් තියනව කටුනායක ඒක හොදයි. මීගමුව grand gastrobar එකත් හොදයි. Italian කනව නම් leonardo හොදයි. පීසම කනව නම් vito pizza. Seafood ඕනෙ නම් brownsbeach side එක පෙලට තියනව places. Party vibe nam toro pub or rodeo pub. ආ තව king coconut එක්ත් හොදයි
  11. Tricle_Buwa

    Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා

    සල්ලි කියන්නෙ ඉතිං ගනන් නෑනෙ.. Atto 3 එකක් ලක්ස 50යි නම් අවුරුදු 8ක් පැදල විසිකල්ත් පාඩු නෑනෙ.
  12. Tricle_Buwa

    Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා

    ඕක තමා බිස්නස් එක. බොරැල්ල හන්දියෙ ලොකු බිල්බෝඩ් එකකුත් තියෙන්නෙ M6 ද මොකක්ද එකක් Tesla killer කියල. T2 එක නම් defender killer ලුනෙ
  13. Tricle_Buwa

    Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා

    ඉතුරු වෙන ටිකෙන් ලස්ස 10ක් දීල ඉස්පෙසල් නම්බරේකුත් ගන්නව
  14. Tricle_Buwa

    Singapore Tour Help

    Calculation eka dannako bro
  15. Tricle_Buwa

    Credit cards while travelling

    Bump
  16. Tricle_Buwa

    මොණරාගල, කුඹුක්කන පාලම මතදී ටිපර් රථයක් හා ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ අනතුරකින් ට්‍රැක්ටර්යේ ගමන් ගත් 8 දෙනෙකු අතුරින් 05 දෙනෙකු මියයයි.

    Economy එකට තමා අවුල එතකොට. එකක් time එක. අනික රෑට විතරක් වැඩ කරද්දි පඩි වැඩියෙන් දෙන්න වෙනව. වියදම වැඩි. පටවන තැන ඉදල සල්ලි ගනුදෙනු ඉදලම time වෙනස් කරන්න වෙනවනෙ. Practical නෑ Raw Material price තමා වැඩි වෙන්නෙ. Export ccontainers එහෙම ආවත තම complex
  17. Tricle_Buwa

    Vehicle below 6.5 Million

    මම කියන්න ගිහින් බනී කියල නොකිය හිටියෙ..
  18. Tricle_Buwa

    උඹලා මේ සීන් එක දැක්කද?

    ඕනෙ සීන් එක මෙහෙමයි අමුවෙන්ම අපේ කස්ටම් උන් කලිසම ඉදල ගලෝනව සහ අලි කුට්ටි කෙලින්නෙ ඉක්මනට ගොඩ යන්න සහ පොඩ්ඩක් සල්ලි ගැවසෙන එකක් නම් නිතර නිතර clear වෙනව නම් උපන්ගේ කුහකකම ගහනව. තමාගෙ එකාට කියල හොදක් නෑ. තම්බි ඒකෙ අනිත් පැත්ත.උන්ගෙ උන්ට එකෙම්ම සපෝට්. දෙන එකාටත් පාඩු නොවෙන්න සාදාරනව ගාන කපන්නෙ...

    No contents