ඊයෙ මල හුට්ටක්නෙ වුනේ
1 මමයි සුරායි ඇර අනිත් වෛශාවන් ටික බිව්වෙ හොරට
2 මමයි සුරායි බ්ලැක් එක ඉවරකලේ නිකන් ෆැන්ට බොනව වගේ
3 කලුයි සුදුයි කලවම් වෙන්න හොද නැහැ කියල මතක් වුනේ බ්ලැක් එක ඉවරකරල ග්රාන්ට්ස් එක ගහනකොට
4 එතකොට ටූ ලේට්, මම නස්පුක් සුරා වෙරිපුක්
5 මම ආතල් එකේ නින්දක් දාල නැගිටිනකොට මම කෙලින් අනිත් උන් පුක්
6 මම පීස්ෆුලි කස්ටිය ගෙවල්වලට දාල ගෙදර ගිහින් නිදාගත්ත
7 සුරාව ගේ ලගන් දාල බැහැං කිව්වහම මු අහනව ඇයි කියල
8 තව එකෙක් කබ්බ යන්නෙ නැතුව අඩ අඩ හිටිය
9 ශෙනාට සසර කලකිරුන
10 අපි ආයි නොබොන්න තීරනය කලා (ආයි එවනකොට බ්ලැක් 2ක් එවන්න, කලු සුදු කලවමේ එවන්න එපා)