ms48mail Jul 12, 2011 ගෙදර ගිහිල්ලා අහන්න ඕනේ. මුලින් හිතුවේ අරූ බලෙන් එක්කගෙන එන සීන් එකක් කියලා. උඹේ ප්‍රොෆයිල් පික්චර් එකනම් හරි මාන්දමිකයි
ගෙදර ගිහිල්ලා අහන්න ඕනේ. මුලින් හිතුවේ අරූ බලෙන් එක්කගෙන එන සීන් එකක් කියලා. උඹේ ප්‍රොෆයිල් පික්චර් එකනම් හරි මාන්දමිකයි
ms48mail Jul 12, 2011 අහ්හ් සවුන්ඩ් නෑනේ.. පට්ට. මම් බැලුවා ඒත්... ඔෆිස් එකේ ඉන්නේ බන් දැනුයි වැඩේ මීටර්
suranga84 Jul 11, 2011 ඒ මොනාද පාට්ස්. මමත් ඩිසයින් දාපුවට කැමති නෑ බං. ඒවා හොඳයි පච්ච සිරාලට මේ මම යනවා බං. ගුඩ් නයිට් කිව්වා.
ඒ මොනාද පාට්ස්. මමත් ඩිසයින් දාපුවට කැමති නෑ බං. ඒවා හොඳයි පච්ච සිරාලට මේ මම යනවා බං. ගුඩ් නයිට් කිව්වා.
suranga84 Jul 11, 2011 ඔව් බං. මට පට්ට ආසයි පඩ ෂෝ එක දාගෙන ඕක කරන්න. අනික සමහර ඒවා පට්ට ලස්සනයි බං. රුපියල් වලින් කියපිය කුකුලෝ
ඔව් බං. මට පට්ට ආසයි පඩ ෂෝ එක දාගෙන ඕක කරන්න. අනික සමහර ඒවා පට්ට ලස්සනයි බං. රුපියල් වලින් කියපිය කුකුලෝ
DeNziL# Jul 11, 2011 ට්‍රොජා ගේ ප්‍රොෆයිල් එක හොදයි වගේ ... එක නෙමේ මම දැක්ක ජි .ටි කියනවා එකෙක්ගේ ප්‍රොෆයිල් එකේ වී.එම් 100 ට වැඩ තිබ්බොත් ඌව බෑන් කරනවා කියලා
ට්‍රොජා ගේ ප්‍රොෆයිල් එක හොදයි වගේ ... එක නෙමේ මම දැක්ක ජි .ටි කියනවා එකෙක්ගේ ප්‍රොෆයිල් එකේ වී.එම් 100 ට වැඩ තිබ්බොත් ඌව බෑන් කරනවා කියලා
DeNziL# Jul 11, 2011 හාහ් හාහ් මම මේ ලදී හිතුව එළකිරි එකේ පොරවල් දැන් මාර රෙස්පා ඔක්කොම වී එම් එහෙමත් බ්ලොක් කරන ඉන්නේ කියලා..
හාහ් හාහ් මම මේ ලදී හිතුව එළකිරි එකේ පොරවල් දැන් මාර රෙස්පා ඔක්කොම වී එම් එහෙමත් බ්ලොක් කරන ඉන්නේ කියලා..