Recent content by tryraz

  1. T

    Pixel 5a ගැන දන්න සිංහලු එන්න

    Pixel 5a එක කොහොමද? Brand new ගන්න තැනක් කියන්න. කොහෙවත් නෑ හොයාගන්න.
  2. T

    මදන මෝදක

    ඒ උනාට ඕන තරන් ඩෙලිවර් කරනව මේවා prescription නැතුව.
  3. T

    මදන මෝදක

    ආයුර්වේද සංස්තාවෙන් ගහන ශ්‍රීමත් මදන මෝදක කියල එකක් තියෙනව නේද? ඒක කොහෙන්ද ගන්න පුලුවන්? අනිත් එක මේවා අපිට කඩෙන් නිකන් ඉල්ලුවම දෙනවද? බෙහෙත් තුණ්ඩුවක් නැතුව? නෝන්ඩි නොවී ගන්නෙ කොහොමද? (Delivery කරන්න බෑ ගෙදර අයට පේනවනෙ)
  4. T

    මේසයක් finish කරන හැටි

    wax ගාන්න බැයිද sealer එකට උඩින්? wax තියෙනවද ලංකාවෙ හොයාගන්න?
  5. T

    මේසයක් finish කරන හැටි

    මොනව කරානන්ද එහෙම ගන්න තිබ්බෙ?
  6. T

    මේසයක් finish කරන හැටි

    අර වගේ ෆිනිෂ් එකක් ගන්න පුලුවන්ද?
  7. T

    මේසයක් finish කරන හැටි

    Thank you bn පොලිෂ් වලයි වාර්නිෂ් වලයි වෙනස මොකක්ද එතකොට? ------ Post added on 1656745022
  8. T

    මේසයක් finish කරන හැටි

    මම පොඩ්ඩක් සර්ච් කරල බැලුව ලංකාවෙ මේවා ගන්න තැනක් නෑ වගේ නේද? අනික sealer ගාපු එකට මේක ගාන්න පුලුවන්ද? water base ගාන්න පුලුවන්ද සීලර් ගාපු එකකට? ------ Post added on 1656743794
  9. T

    මේසයක් finish කරන හැටි

    Sanding sealer ගාලා තියෙන එකකට වෝටර් බේස් ගාන්න බෑනෙ? තව මට කියපන්කො ඔය පෙනුමට තියාගන්න එකේ අවාසි? ඉක්මනට දුර්වර්ණ වෙනවද? මේ සිද්ධිය මොකක්ද මීට කලින් අහල නෑ. Any tips? ------ Post added on 1656741435
  10. T

    මේසයක් finish කරන හැටි

    Pottani allanawa kiwwe? polish gawama dilisen nadda?
  11. T

    මේසයක් finish කරන හැටි

    මේසයක් තියෙනව sealer දාලා කපල තියෙන්නෙ. මේකට තව මොනවද කරන්න ඕනෙ හොදම පෙනුමක් ආරක්ෂාවක් එන්න. මං ආස නෑ varnish එහෙම ගෑවම එන glossy look එකට. මට ඕනෙ natural raw wood look එක තියාගන්න පහල ෆොටෝ වල වගේ. අයිඩියාස් ටිකක් කියාගෙන යමු දන්න අය. (matte look කියන එකත් හරියන් නෑ. ඒකෙත් වීදුරුවක් වගේ දිලිසුනේ...
  12. T

    ADHD ද?

    බැලුව ඌ කියන ගොඩක් ඒවා එහෙම්මයි මට. ඒත් ඌ අන්තිමට කියන විදිහට හැමෝම මොකක් හරි කල් දානව කියන එක මේකට අදාල වෙන් නෑ වගේ. මොකද මං හැමදේම කල් දානව. හැමදේම. නිකන් අතේ ගහනව අර හේතු නිසා හිතේ සතුටක් නැති උනාම ------ Post added on 1655822682 පොමොදෝරෝ වලින් තමා ටිකක් හරි වැඩක් කරගන්නෙ දැනුත්. ------...
  13. T

    ADHD ද?

    බයකුත් නෙමේ නිකන් ස්ට්‍රෙස් වගේ පටන් ගන්න එක
  14. T

    ADHD ද?

    ඔව් බන් ප්ලෑන් ගහනව එකක්වත් ක්‍රියාත්මක කරගන්න බෑ. මනුස්සයෙක් කියයි ඉතින් හිතල කරපන්කො කියල. ඒත් ඒක නිකන්ම slip වෙලා යනව මොකක් වෙනවද තේරෙන් නෑ. ගැස්ට්‍රයිටිස් නන් නෑ මචන්. වැඪ ඉවර කරගන්න බැරුව නිදි මරද්දි නන් ඔක්කොම එනව. කොච්චර හරි ඇසුත් blur වෙන්න ගන්නව.