මේසයක් තියෙනව sealer දාලා කපල තියෙන්නෙ. මේකට තව මොනවද කරන්න ඕනෙ හොදම පෙනුමක් ආරක්ෂාවක් එන්න. මං ආස නෑ varnish එහෙම ගෑවම එන glossy look එකට. මට ඕනෙ natural raw wood look එක තියාගන්න පහල ෆොටෝ වල වගේ. අයිඩියාස් ටිකක් කියාගෙන යමු දන්න අය. (matte look කියන එකත් හරියන් නෑ. ඒකෙත් වීදුරුවක් වගේ දිලිසුනේ නැතුවට dull shine එකක් එනව. මං ඒකට ආස නෑ)
Last edited: