ඔව් මචන් උබ කියන එකේ ගොඩක් දේවල් ඇත්ත. දැන් පොඩි දේටත් definitions දීලා බෙදල නිසා හැමදේම ලෙඩ වගේ පේනව. මම හිතන විදිහට මිනිස්සුන්ගෙ මොලේ උපතින්ම විවිදාකාරයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් වෙලා තියෙන්නෙ මචන් සමාජය එහෙම විවිධාකාර නෑ. අපිට මේකෙ survive වෙන්නනන් වැඩ කරන්න වෙනව. මට මගෙ පාඩුවෙ මං ආදරේ කරන...