Recent content by udana.randitha

  1. U

    Aluth Ekak Bessuwa Kiyahallako

    පොඩි bodywork එකක් දාන්න අදහසක් නැද්ද? spoiler එකක්, bodykit එකක්...
  2. U

    Graphics and Multimedia Education help

    thanks machanla:D:D:D:D:D:D:D:D
  3. U

    Graphics and Multimedia Education help

    Guys Please Help.... මේ institutes වල ඉගෙනගන්න අය ඉන්නවනම් විස්තර කියන්න.
  4. U

    Graphics and Multimedia Education help

    Thanks මචං, ඔයා මේක කරපු කෙනෙක්ද? ඉගැන්වීම කොහොමද? cost එක කොහොමද?
  5. U

    Graphics and Multimedia Education help

    thank you machan. AOD eke degree complete karapu kauruhari comment karayi da kiyala balamu. so we'll be able to get more details.
  6. U

    Graphics and Multimedia Education help

    machan mata creative designing, advertising, tv production, photography wage fields gana igenagannai ona. normal computer science degree wala me wage fields gana ugannanne naha machan. ekayi seen eka. thank you for your valuable comment. හරි මචං, මේ thread එකෙන් තමයි මමත් විස්තර දැනගන්නෙ. වෙන...
  7. U

    Graphics and Multimedia Education help

    machan ESOFT eke Multimedia diploma ekak thiyenawa. degree level eke courses nam naha. Graphic Designing - 30 000/= Video Editing - 16 500/= 3D Animation 30 000/= okkoma karanawanam 70 000/= gana nam awulak naha machan. minimum 20 000 wage job ekak set karaganna puluwan wei oya course eken...
  8. U

    Graphics and Multimedia Education help

    මචං උඹ ඇහුවෙ AOD එකෙන් ද?
  9. U

    Graphics and Multimedia Education help

    Please Help
  10. U

    Graphics and Multimedia Education help

    මම Graphics, Multimedia පැත්තෙන් Degree එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මට හම්බුන institutes තමයි මේවා AOD - Academy of Design එකේ අවුරුදු 3 ක BA degree එකක් තියෙනවා northumbria university එකෙන්. වැඩේට ලක්ශ 30 කට කිට්ටු ගානක් යනවා...
  11. U

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    Nissan March Beetle ඒක ඇර අනිත් මොඩල් සේරම හොදට පැට්‍රොල් වැඩ කරනවා. විශේෂයෙන්ම ඔය k11 model ඒක. Toyota Starlet, Corolla II, Corsa වගේ hatch back කාර් ඔක්කොම ලීටරේට 16-18 වගේ වැඩ. හැච් බැක් ගන්න එපා කියන ඒකට මම විරුද්දයි.:no: මොකද හොයන්නේ හොදටම තෙල් වැඩ කරන කාර් එක නම්, අනිවා ඒක හැච් බැක්...
  12. U

    සුද්දෙක්ගෙන් photography ඉගනගමුද? (Karl Taylor)

    වටින පොස්ට් එකක්. Introduction to photography බැලුව. අනික් ඒවත් බලනවා. අනිත් torrent link ටිකත් හම්බ උනොත් දාන්න. :confused: මමත් හෙව්වා තවම හම්බුනේ නැහැ.. :no: මට තවම රෙප් කරන්න බෑ. මම පොඩියි ලු. :angry::angry::angry::angry: