කොහොමද මචන්ලා :) :) :)
2010 ඉඳලා registered කියල දාල තිබ්බට ඇක්ටිව් වෙන්න යන්නෙ ඔන්න දැන් තමයි :yes:. එලකිරියෙ රෙජිස්ටර් වෙන්න ඊ මේල් එක දුන්නහම ' email already in use ' කියල පෙන්නද්දි :sorry: තමයි දැනගත්තෙ ඉස්සර රෙග් වෙච්ච පරන පොරක්නෙ මමත් කියල :D ඉතින් මචන්ලා , බොහොම සතුටුයි උඹලව අඳුරගන්න...