කොහොමද මචන්ලා :) :) :)

udesh anupa

Member
Jan 10, 2010
3
1
3
Sri lanka.
කොහොමද මචන්ලා :) :) :)

2010 ඉඳලා registered කියල දාල තිබ්බට ඇක්ටිව් වෙන්න යන්නෙ ඔන්න දැන් තමයි :yes:. එලකිරියෙ රෙජිස්ටර් වෙන්න ඊ මේල් එක දුන්නහම ' email already in use ' කියල පෙන්නද්දි :sorry: තමයි දැනගත්තෙ ඉස්සර රෙග් වෙච්ච පරන පොරක්නෙ මමත් කියල :D ඉතින් මචන්ලා , බොහොම සතුටුයි උඹලව අඳුරගන්න ලැබෙන එක ගැන ;) ඔක්කොටම ලබන්නාවූ 2014 අවුරුද්ද සුභම සුභ වෙන්නයි කියල කියන ගමන් අපිත් සෙට් වුනා එහෙනම් ඈ ... :cool:
 
  • Like
Reactions: rx_storm_aight

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එලම කිරි ///සාදරයෙන් පිලිගන්නවා මචන්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    w.gif
    e.gif
    l.gif
    c.gif
    o.gif
    m.gif
    e.gif
    empty.gif
    t.gif
    o.gif
    empty.gif
    e.gif
    l.gif
    a.gif
    k.gif
    i.gif
    r.gif
    i.gif
    empty.gif
    f.gif
    a.gif
    m.gif
    i.gif
    l.gif
    y.gif
    ,.gif
    ,.gif
    ,.gif
    empty.gif


    9Y7qmQ3.png