කොහොමද මචන්ලා

2010 ඉඳලා registered කියල දාල තිබ්බට ඇක්ටිව් වෙන්න යන්නෙ ඔන්න දැන් තමයි
. එලකිරියෙ රෙජිස්ටර් වෙන්න ඊ මේල් එක දුන්නහම ' email already in use ' කියල පෙන්නද්දි
තමයි දැනගත්තෙ ඉස්සර රෙග් වෙච්ච පරන පොරක්නෙ මමත් කියල
ඉතින් මචන්ලා , බොහොම සතුටුයි උඹලව අඳුරගන්න ලැබෙන එක ගැන
ඔක්කොටම ලබන්නාවූ 2014 අවුරුද්ද සුභම සුභ වෙන්නයි කියල කියන ගමන් අපිත් සෙට් වුනා එහෙනම් ඈ ... 