කවුද උත්තො මහින්දට චන්දෙ දුන්නෙ . මමත් Mය්3 ට තමා චන්දෙ දුන්නෙ. හැබැයි චන්දෙ දුන්නෙ මෙ වගේ ගොන් ආතල් ගන්න නෙමේ .
අච්චර වැරදි කරපු දුමින්දල, මර්වින්ල, මහින්දගෙ පරපුර ඉදිදි මෙවද යකො කරන්න ඔනෙ.
අඩුම ගානෙ විමලයවත් අර්‍රෙස්ට් කලානම් කමක් නෑ.
අපිටයි යකො ගහන්න ඔනෙ මුන්ට චන්දෙ දුන්නට