කොහොම හිටපු මනුස්සයෙක්ද අද මෙහෙම වෙලා ති&#3514

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ලැම්බෝගිනි පැදගෙන ,,,හෙලිකොප්ටරෙන් එහා මෙහා ගිය කොහොම හිටිය මනුස්සයෙක්ද??? බුරුවොත් මේ පොටෝ වලට රැවටෙනවනි,,,

මනුස්සයෙක් කියන වචනෙට මම විරැද්ධයි. මොකද මෙයාගෙ ගොඩක් වැඩ මට මෙයාගෙම මිත්‍රයෙක් කියලා තියෙනවා..
 
shane$

Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    ලැම්බෝගිනි පැදගෙන ,,,හෙලිකොප්ටරෙන් එහා මෙහා ගිය කොහොම හිටිය මනුස්සයෙක්ද??? බුරුවොත් මේ පොටෝ වලට රැවටෙනවනි,,,

    මනුස්සයෙක් කියන වචනෙට මම විරැද්ධයි. මොකද මෙයාගෙ ගොඩක් වැඩ මට මෙයාගෙම මිත්‍රයෙක් කියලා තියෙනවා..

    අපිටත් කියපන්කො එකක් දෙකක්...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලැම්බෝගිනි පැදගෙන ,,,හෙලිකොප්ටරෙන් එහා මෙහා ගිය කොහොම හිටිය මනුස්සයෙක්ද??? බුරුවොත් මේ පොටෝ වලට රැවටෙනවනි,,,

    මනුස්සයෙක් කියන වචනෙට මම විරැද්ධයි. මොකද මෙයාගෙ ගොඩක් වැඩ මට මෙයාගෙම මිත්‍රයෙක් කියලා තියෙනවා..

    සිරාවට බන්.මගේ යාලුවෙක් ඉන්නව.මුගේ ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක්.මුගේ පර වැඩ ගොඩක් දැනගත්ත.මුගේ කොමිස් ගැහිලි ගැන එහෙම.කියල වැඩක් නෑ.මෙහෙම හිටියට මූ ගාව කෝටි ගානක් සල්ලි තියනව.ලන්කාවෙ නෙවෙයි.ෆොරින් බැන්කු වල.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    රැවටෙන්න එපා බන්.දැන් මුන් රගපෑම කරන්නෙ පවුලම.අතේ සතේ නැති උන් වගේ බොරුවට රගපානව.මිනිස්සුන්ට පේන්න ආප්ප කනව තේ බොනව.ඔය පොටෝ පෝස්ට් කරන්නෙත් මුන්ගෙම ගෝලයො තමා.හොරකම් කරපු සල්ලි ස්විස් එකවුන්ට් වල දාගෙන බොරුවට සිරිමල් වෙන්න හදනව.මිනිස්සුන්ගෙ හොරකම් කරපු සල්ලි සතයක් ගානෙ මුන්ට පල දෙන්න ඕන.

    අපි දන්නෙ නැත්ද.ඒ සී එකේ රෙන ගමන් ටීවී බලපු හු *** නෙ මුන්..

    :no::no::no::no:

    :dull::dull:

    mun serama naluwo
     
    prem69

    Member
    Feb 4, 2015
    11
    1
    0
    ජනතාව අන්දන්න මුන් මෙහෙම කරනකොට බත කන හරක් අන්දන්න පුළුවන් කියල මුන් හොදට දන්නවා මුන්ට කතිරය ගහනව කියන්නේ උන් පොන්නයෝ ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මහජන මුදල් කාලා දෑන් ආප්ප කාපියව්....අනෙ තුන්වෙලවත් කන්න බෑරිව උන්න අහි0සක මිනිස්සු රවටාගෙන සුරගෙන කාලා දෑන් ඉන්න ලස්සන තොත්ත බබාලා වගෙ....:growl:
     
    ufo200

    Member
    Oct 29, 2014
    70
    8
    0
    වස් වදියි යකො තොපිට ... මොකුත් කියන්න එපා.
    ඇයි දැක්කෙ නැද්ද . MY3 ට අර දේවාලෙ ඔපෙන් වෙලත් නෑ
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    යහපාලන අතුරු අයවැයෙන් සිමින්ති අඩු කර කිවුවට කොහවත් ඒ මිලට සිමින්ති ගන්න නැහැ බන් .

    හෙන බොරුවක් නේ මේක
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රැවටෙන්න එපා බන්.දැන් මුන් රගපෑම කරන්නෙ පවුලම.අතේ සතේ නැති උන් වගේ බොරුවට රගපානව.මිනිස්සුන්ට පේන්න ආප්ප කනව තේ බොනව.ඔය පොටෝ පෝස්ට් කරන්නෙත් මුන්ගෙම ගෝලයො තමා.හොරකම් කරපු සල්ලි ස්විස් එකවුන්ට් වල දාගෙන බොරුවට සිරිමල් වෙන්න හදනව.මිනිස්සුන්ගෙ හොරකම් කරපු සල්ලි සතයක් ගානෙ මුන්ට පල දෙන්න ඕන.

    අපි දන්නෙ නැත්ද.ඒ සී එකේ රෙන ගමන් ටීවී බලපු හු *** නෙ මුන්..

    :no::no::no::no:

    කාටද කියන්නෙ බන්. දැන් නම් පූස් පැටියා වගේ. අනේ පව් අප්පා