මචන්ලා මේක මට දැනට අවුරුදු 10 ක විතර ඉදන් තියෙන ප්‍රශ්නයක්.මගේ කටින් smell එකක් එනවා. මම අරක්කු සිගරට් බොන්නෙත් නැහැ, හැමදාම උදේට රෑට දත්මදිනවා. මොනව කලත් ටික වෙලාවකින් smell එකක් එනව කියල මට තේරෙනවා . කරන්ඩ පුලුවන් හැම දේම කලා බන් නෙට් එකෙයි යුටියුබ් එකේත් බලලා ට්‍රයි කලා. මේක හින්දා කාත්...